එජාපෙ නායක හමුවද ගාලගෝට්ටියක් වේ.. අසාර්ථකව අවසන්..

September 20, 2019 at 8:40 am | lanka C news
එජාපෙ නායක හමුවද ගාලගෝට්ටියක් වේ.. අසාර්ථකව අවසන්..

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ දී පැවැති එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සාකච්ඡාව ද අසාර්ථක වී තිබේ.

මෙම හමුව පැවැත්වුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දීය.

එයට සහභාගි වූ මැති ඇමතිවරුන් කියා සිටියේ එම හමුව ද දැඩි උණුසුම්කාරී ස්වභාවයක් ගත් බවයි.

මෙම අසාර්ථකත්වය මත එම සාකච්ඡාව නැවත වතාවක් හෙට දිනය දක්වා කල් දමා ඇති බවද වාර්තා වෙයි.

41,617 Viewers

11 Comments to “එජාපෙ නායක හමුවද ගාලගෝට්ටියක් වේ.. අසාර්ථකව අවසන්..”

  1. බන්ඩා says:

    සජියා එජාප ජනාධිපති අපේක්ෂකයා කොලොත් ජනාධිපතිවරණයෙන් පස්සෙ රනිල් රවී සහ කොලු සෙට් එකම දේසපාලනයෙන් අතු ගෑවිලා යනවා.

  2. හෙලයා says:

    අද යූඑන්පීය සේනානායකලගෙ යූඑන්පීය නෙවෙය්. අද තියන රනිල්ගෙ යූඑන්පීය පරයින්ගෙ සහ වහබියන්ගෙ අම්බලමක්. යූඑන්පීය දෙකට තුනට කැඩිලා පොහොට්ටුව වගේ අලුත් පක්ෂයක් හැදෙන එක රටට ජාතියට හොඳය්.

    • Deshan says:

      ඒකට ඉතින් කොන්ද පණ තියෙන එකෙක් ඉන්නත් එපැයි

  3. charles says:

    If someone likes to have a idea about Sajith as a President then watch the videos and read articles on R Premadasa. Everybody knows how R Premadasa got the UNP candidacy and how he won the election.

  4. seewaka says:

    රනිල් පක්සයත් පාක්සිකයාත් නැති කරන වැඩපිලිවෙලක ඉන්නෙ. ගෝට දිනවන්නමයි එයාට ඕනෙ

  5. Ranil Hora ta dan tiyana ekama visaduma raten panina eak/natnam ledey panina eka/

  6. chandapala says:

    2015 කුමන්ත්‍රණයේ රනිල් චම්පික රාජිත චන්ද්‍රිකා ඇතුළු සියලු යහපාලු නඩයට දැන් කළකම් පලදෙන පාටයි

Main News