එජාපෙ පරාජය සහතික කරමින් අනුර දිසානායක ජවිපෙන් ජනාධිපතිවරණයට.. ලක්‍ෂ 62න් ලක්‍ෂ 05ක් අහිමිවේ..

August 13, 2019 at 12:00 pm | lanka C news
එජාපෙ පරාජය සහතික කරමින් අනුර දිසානායක ජවිපෙන් ජනාධිපතිවරණයට.. ලක්‍ෂ 62න් ලක්‍ෂ 05ක් අහිමිවේ..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කරගත් නව බලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කිරීමට නියමිත යැයි වාර්තා වෙයි.

ඒ සඳහා වූ ජනරැළියක් එළැඹෙන 18 වැනි දා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.

අනුර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම එම පක්‍සයේ වැඩිම කැමැත්ත වී ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වනු ඇති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ අතර ඔවුන් අනියමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ සන්ධානයට සහයෝගය දුන් බවට මත පලවිය.

මේ තත්ත්වය මත ආසන්න වශයෙන් ලක්ෂ පහක ඡන්ද ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණ ලබාගනු ඇත්තේ 62 ලක්‍ෂයක් වූ 2015 ජනාධිපතිවරණ ජයගත් පාර්ශවයෙනි.

51,048 Viewers

27 Comments to “එජාපෙ පරාජය සහතික කරමින් අනුර දිසානායක ජවිපෙන් ජනාධිපතිවරණයට.. ලක්‍ෂ 62න් ලක්‍ෂ 05ක් අහිමිවේ..”

  1. බ්‍රිජේෂ් පාලිත says:

    මුං (JVP) මහින්ද/ගෝටා සමඟ හොර ගිවුසුමක් ගහලා වගේ

    • Kamal says:

      අනුර කුමාර සල්ලි වලට ඕනෑම දෙයක් කරන පුද්ගලයෙක්. බැසිල්ගෙන් කෝටි ගානක් අර්ගෙන රනිල්ගේ චන්ද කඩන්ඩ හදන්නේ. මේ වැඩේට උපදෙස් දීල තියෙන්නේ විමල්.

  2. Nish says:

    ඕකට ලක්ශ 5ක් එන්නෙ නෑ. ලක්ශ 3ක් එයි. ඊට වඩා චන්ද ගනියි අචාර්ය රොහාන් පල්ලෙවත්ත.

  3. Pal says:

    After getting the vote from JVP supporters, can he sell it to UNP?

  4. ඇත්ත යථාර්ය says:

    මෙවර J.V. P ලක්ෂ 5 ක් ලැබෛනනේ නැත. මිනිසුන්ට ඒම පක්ෂ ඒපා වූ ඒකකි. වහල්ලු පිස්සෝ ටිකක් පමණක් ‌ෙදෙයි ඒක් ‌ෙකෙනෙකවත් පාර්්‌ේමේමෙි්මෙි්මෙි්මෙි්මෙින්තුුුුවට පත්වෙයිද සැකයි. ජනතාවට ඒපා වූ පක්ෂයකි.

  5. සිරිසුමන says:

    සජිත් පරදන රනිල් ගේ කොන්තරාත්තුව රතු අලි පැටවූ මිස වෙන කවුරු කොරන්නද………………………………?

    හාමුගේ පක්ෂ නායකත්වය රකින්න කොක්කෙන් හෝ කෙක්කෙන් සජිත්ව පැරදවිය යුතුමයි…………….!

    ඒ සඳහා නූගත් ජවිපෙ වහල්ලු දත කට මැදගෙන, සරම කැසපොට ගහගෙන විප්ලවීය ආචාරය දැක්වීමට සූදානමින් සිටිති.

    අහෝ බටලන්දේ අපි..!

    • Gota Dinawamu says:

      JVP and Tamil Eelam always pull our country backward. PLEASE do not play petty politics and think about the country. GR may have weaknesses as we all are human beings but he is the best option for the country right now. Just think about innocent undergraduates demanding jobs as universities didn’t train them for modern jobs, people suffering from kidney diseases as UNP or MY3 didn’t take right preventive measures banning chemicals and so on and so forth. PLEASE VOTE FOR GOTA!

  6. modaya says:

    Wahallu

  7. ක්‍රිමිනල් says:

    ඇත්තටම විජේවිරගේ තුන්වෙනි බලවේගයේ හුලංබැහැලා ගොඩක් කල් , ලක්ශ පහක් තියා දෙකක්වත් මේ සැරේ ගන්න පුළුවන් වෙයිද දන්නෑ. එත් එක එක අපේක්ශකයගේ ඇගේ එල්ලිලා , පස්සේ උන්ගේ පතුරු ඇරලා පීචං වෙනවට වඩා හොදයි නම්බු පිටින් ලක්ශ දෙක තුනක් අරගෙන අඩු පීචමක් වෙනවා

    • kawinda says:

      janaya hithuwe JVP eke apekshakaya ara kotipathi kulubadu welenda ho uge relation kenek idiripath karai kiyala. lapayata nam JVP kollangen chanda lebenne nehe. ethuleth kachalne appa..

  8. U.N.J.V.P says:

    Yako ethkota kolla janadhipathi vunahama punchiamma aryawa wenawa.

    Lankawe viyabhicharayayata ( INCEST valata ) kamathi chandadayakayo keeyak innawada kiyala me sare balaganna puluwan.

  9. රන්බණ්ඩා says:

    මේ ගල් මූසල හැත්ත දකිනකොටත් ඇඟේ මාළු නටනවා බොලං.
    70-71, 88-89 කාල වකවානු වල මේ පොළොවෙ පයගහල හිටපු එකෙක් ජේ වී පී, යූ එන් පී හැත්තට චන්දයක් දෙනවද බොලව්?
    රටේ අවාසනාවට අපේ මිනිස්සුන්ට අතීතය ඉක්මනින් අමතක වෙන එක තමයි තියෙන ලොකුම කරුමෙ.
    මේ වතාවෙදි නං මුන් හැත්ත හැඳිගෑවිලාම යනබව අපට විශ්වාසයි බොලව්.

    • ex JVP says:

      ඔව් සමාජවාදයේ බොරු සලු පිලි ගැලවී නිරුවතින් දගලන ඇමෙරිකන් ගැති ඩොලර් කාක්කන් වන රතු අලි නඩේට මෙදා පාර ශ්‍රිලනිප චන්ද කඩන්න ලැබෙන්නෙ නැහැ. මේ පින් බිමට එරෙහි වූ දෙස් විදෙස් හැම දෙනාම අපේ ඇස් ඉදිරි පිටම වන්දි ගෙව්වා. රතු අලි නඩේටත් ඒ ඉරනම අත් වෙන දවස ලගයි. පන්ති බේද අමතක කර හෙල ජාතිය බුදු දහම උතුම් රට වෙනුවෙන් කැප වෙමු. දේශද්‍රෝහීන් පන්නමු.

      • රන්බණ්ඩා says:

        උඹලා වගේ උන් ගැන ඇහෙන් කඳුළු එන තරමටම ආඩම්බරයක් දැනෙනවා බොලං.
        අපේ ඇඟේ දුවන්නෙ මේ රටේ මහ පොළොවෙ සාරයයි කොල්ලනේ.
        අඩුම තරමින් ඒ වෙනුවෙන්වත් රටට සෙතක් කොරන පාලකයෙක් තෝරා ගන්න අපේ සමහරක් ඔලමොට්ටල සිංහල මෝල්ලුන්ට උන්ගෙ මොළගෙඩි පෑදේවා කියලා ප්‍රාර්ථනා කොරනවා ආයුබොවන්ඩ.
        ඉඳින්…උඹලාට හැකි පමණින් මේ පණිවිඩය දීපල්ලා.
        ඒ අපි වෙනුවෙන් නෙවෙයි බොලං…ඒක අපේ අනාගත දරුමුණුපුරන් වෙනුවෙන් රටට කොරන මහා පිංකමක්මයි කොල්ලො.

        • Saman says:

          අනේ ඔව් බන් අපේ ජොනී මහත්තයගෙ බිස්නස් වැටිල හොඳටම ඒකත් නග්ගල ගන්න පුළුවන්නෙ. ලොකු පිනක් 😀

  10. WEJEWEERA says:

    Anura Kumara is headache to JVP. He will be another Nandana Gunatilaka.

  11. Bold Citizen says:

    If a party leader contests the election he/she should resign from the party leadership if defeated paving the way for a ‘new leader’ in this case Lalkantha..

  12. Keerthi raja says:

    මේවා බොරු JVP එවුන් ඉල්ලන්නෙ නෑ .මේ පාරටත් පොදු අපේක්ෂ ක තමයි .1999 පස්සේ මේ යක්කු ඉල්ල ලා නෑ .කවුරු හරි බිල්ලට දෙනවා .

  13. ouw says:

    aththa aththa 88,89 kalaye me polawe hitapo ekek wath nam anurayata saha sajiyata chande denne naha.

  14. Visula says:

    මම දකින්නේ මේක වෙනස් විදියට. Jvp මේ වතාවේ පොදු අපේක්ෂකයෙක් වෙනුවෙන් UNP එක්ක සන්ධාන වෙන්න බැහැ මොකද සජිත්, රනිල් වෙනුවෙන් jvp එකට පෙනී සිටින්න බැහැ. Unp එකෙන් වෙන කෙනෙක් ඉදිරිපත් වෙන්නෙත් නැහැ. Unp එකත් එක්ක සන්ධාන හැදුවොත් jvp ජන්ද ටික ගෝටාට යනවා. එක වලක්වන්න සහ තියෙන ජන්ද ටික රැක ගන්න තමයි jvp එක මේ වතාවේ ඉල්ලන්නේ.

  15. chandapala says:

    අවරුදු 55 කට ජේවීපිය රටට කල සේවය කුමක්ද.???????

  16. Norata Eka says:

    තනියම ඉල්ලන එක හොඳයි , තමුන්ගෙ ඇත්ත තත්වෙ තේරුම් ගන්න…

  17. MD says:

    Paw Anura kawruhari murunga attaka naggala wage.’katanayakata’ duwana liyum dunna vijithayage wadakkda?

Main News