එජාප අන්ත ආඥාදායක තීරණයක්.. කෘත්‍යාධිකාරියට ජංගම දුරකතන තහනම් කරයි..

January 31, 2020 at 9:20 am | lanka C news
එජාප අන්ත ආඥාදායක තීරණයක්.. කෘත්‍යාධිකාරියට ජංගම දුරකතන තහනම් කරයි..

එක්සත් ඊයේ පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ජංගම දුරකථන හෝ වෙනත් පටිගත කිරීමේ යන්ත්‍ර ගෙන යාම තහනම් කර තිබිණි.

මින් පෙර කිසිම අවස්ථාවක එවන් තහනමක් පනවා නොතිබූ බව සිරිකොත ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සජිත් පිලේ ප‍්‍රබලයෙකු සිය ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත්තේ මෙය හිට්ලර් පන්නයේ අන්ත ආඥාදායක තීන්දුවක් බවය.

ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී තීරණය කරනු ලැබුවේ රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් එජාප නායකයා ලෙස කටයුතු කල යුතු බවයි.

148 views

9 Comments to “එජාප අන්ත ආඥාදායක තීරණයක්.. කෘත්‍යාධිකාරියට ජංගම දුරකතන තහනම් කරයි..”

  1. Me says:

    මෙි පිස්සොත් එක්ක එහෙම නැතිව බැහැ.

  2. Me says:

    මේ පිස්සොත් එක්ක එහෙම නැතිව බැහැ.

  3. මහජනයා says:

    රාජ්‍යයට අති උතුම් දිනයක් වන පෙබරවාරි 04 හෝ ඊට පෙර MCC ගැන තම ස්ථාවරය රාජ්‍යය නායකයා විසින් නිල වශයෙන් ජාතිය ඉදිරියේ ප්‍රකාශ කල යුතුය.
    MCC හා මහබැංකු මංකොල්ලය ගැන “පිට කොන්දක් නැතිව වැනීම” 69 ලක්ෂයක ජනමතය වංචා කිරීමකි.

    • Sadda says:

      Me news ekata oya kathawa kohomada adala wenne?. Eka ekkena gahapu givisum ehema kadanna baha. Okata smanthara siddhiyak una 2005di. ranil gahapu satan virama givisuma mahinda apu gaman ahosi karanna kiyala deshapalana andabalayan bala kala. Eth mahinda ehema kale naha. Niyama welawatayi eya ahosi kale.

  4. kawinda says:

    UNP nayaka kamin Ranil iwath wiya yuthui. eyin adahas karanne naayakakama Sajithta diya yuthui kiyana eka nowei. ohu naayakathwayakata tharam sudusseku nowei. e bawa pasugiya janaadhipathi methiwaranayedi kaatath wetahuna. denata ohu honda dewana ho thunwana pilatai. kese wethath wenath keneku UNP ya thula naayakathwayata sudussek nehe. Karu nam kohomatawath sudusu nehe. paurushathwaya ethi kenek thawa wasara gnanaawakinwath eida manda..?

    • kevuma da says:

      oba thumaa kiyana eka hariyatama hari. obage tikiri mole harima istharam.
      sudusu kenek nathi nisaa api pohottuwen vimal thumaa ho gammanpila thumaa vage kenek gaththoth nan unp ekata hondatama honda vevi.

  5. Sadda says:

    Ranil thuma thama oya guampiyata galapenena pora. Sajith lokka wenna eksath jathika piyanoge puthano pakshaya hadagena.

  6. sunimal says:

    මීලගට රනිල් ගේ හොල්මන ඔය විපක්ෂ පුටුවෙන් පන්න ගන්න අමාරු වෙනවා ඉදගන්න එකාට අබ සරණයි,

  7. MD says:

    Kohamath GUNP ayata T/P denna narakai.back side ekatamai yanawa penne

Main News