එජාප අපි ආණ්ඩුවෙන් යනවා.. තනියම කරගන්න..- අගමැති රනිල් ජනාධිපතිට දන්වයි..
August 13, 2017 at 12:11 am | lanka C news
තම පක්ෂය හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික ඵක්ෂ නායක අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත දන්වා ඇති බව ඇමතිවරයෙකු උපුටා දක්වමින් සති අන්ත පුවත්පත් වාර්තා කරයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් සිදුවන කෙනෙහිලිකම් නතර නොවන්නේ නම් මෙම තීරණය එළැඹෙන ජනවාරි මාසයේ සිට ගැනීමට සිදුවන බවද අගමැතිවරයා දන්වා ඇතැයිද සදහන්ය.
ආණ්ඩුව තුල එජාපයේ මන්ත්රීවරුන් 105ක් හා සන්ධාන මන්ත්රීවරුන් 35ක් නියෝජනය කරයි.