එජාප අපේක්‍ෂකයා අට්ටාලයක් බැදගෙන උපවාසයක් අරඹයි..

July 2, 2020 at 12:00 pm | lanka C news
එජාප අපේක්‍ෂකයා අට්ටාලයක් බැදගෙන උපවාසයක් අරඹයි..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් පොළොන්නරු දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයෙකු විරෝධතාවක් ආරම්භ කර තිබේ.

තම මැතිවරණ ප්‍රචාරක කාර්යාලයේ සවිකර තිබූ ප්‍රචාරක පුවරු මැතිවරණ කොමිසම විසින් ගලවා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඔහු මෙසේ වූ උපවාසයක් ආරම්භ කර ඇත.

තම පක්ෂ කාර්යාලය ඉදිරියේ දී අට්ටාලයක් තනා ඔහු ඒ මත උපවාසයේ යෙදී සිටි.

ඔහු පවසන්නේ තමා කටවුට් ගලවාගෙන යාම නීතිවිරෝධී බවත් ඒ සම්බන්ධයෙන් තමනට සාධාරණය ඉටුවන තෙක් උපවාසයේ දෙන බවත්ය.

39,518 Viewers

15 Comments to “එජාප අපේක්‍ෂකයා අට්ටාලයක් බැදගෙන උපවාසයක් අරඹයි..”

  1. Ananda says:

    අට්ටාලේ උඩම මැරෙන්න අරින්න

  2. Sudu kolla says:

    Night ekata Langin inna Mangala ewannada?

Main News