එජාප අපේක්‍ෂකයා දැරියකට අතවර කර ගමෙන් පනී.. දැරිය රෝහලේ..

January 27, 2018 at 4:40 pm | lanka C news
එජාප අපේක්‍ෂකයා දැරියකට අතවර කර ගමෙන් පනී.. දැරිය රෝහලේ..

එක්සත් ජාතික පක්‍ෂයෙන් මහියංගන ප්‍රාදේශීය සභාවට තරග වදින අපේක්‍ෂකයෙකු සිය කොට්ඨාශයේම දැරියකට අතවර කර ප‍්‍රදේශයෙන් පැන ගොස් ඇත.

මෙම අපේක්‍ෂකයා වෘත්තියෙන් ගුරුවරයෙකු වන අතර අතවර කර ඇත්තේ ඔහු සේවය කරන පාසලේම 10 වසරේ දැරියකටයි.

දැරියගේ නිවසේදීම මෙසේ අතවරය සිදු කර ඇති අතර දැරිය ගිරාඳුරුකෝට්ටේ රෝහලට අතුළු කර නේවාසික ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.

සිදුවීඹ ගැන ඇයේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර ඇතත් අපේක්‍ෂකයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

ප‍්‍රදේශවාසීන් සදහන් කරන්නේ ප‍්‍රදේශයේම ඇති ප්‍රබල දේශපාලනඥයෙකුගේ නිවසේ ඔහු සැගව සිටින බවයි.

8 views

5 Comments to “එජාප අපේක්‍ෂකයා දැරියකට අතවර කර ගමෙන් පනී.. දැරිය රෝහලේ..”

  1. danu says:

    මේ දූෂිතයන් ගෙන් රට නිදහස් කරගමු….පොහොට්ටුව දිනවමු.

  2. kamalasirikuruwita says:

    එදා —-වැදගත් පක්ෂයක සිටි වැදගත් මිනිස්සු
    ගාමිණී ජයසුරිය , අයි .එම්. ආර් .ඒ . ඉරියගොල්ල . ඊ .එල් .බි .හුරුල්ල ,ඩඩ්ලි සේනානායක, ඇම්.ඩි.බන්ඩා, එම්.ඩි.එච් .ජයවර්දන, ඊ .එල් .සේනානායක, යු .බි .වන්නිනායක, ගාමිණි දිසානායක , ලලිත් ඇතුලත්මුදලි, රන්ජන් විජේරත්න, ආර් .ප්‍රේමදාස, ගාමිණි අතුකෝරල, රූපා කරුණාතිලක, පී.සී.ඉම්බුලාන, මොන්ටේගු ජයවික්‍රම , විසන්ට් පෙරේරා , පර්සි සමරවීර , සි .පී.ජේ . සෙනෙවිරත්න, ජෝසෆ් මයිකල් පෙරේරා , ඩි .බී.විජේතුංග, ලයනල් ජයතිලක , චන්ද්‍ර කරුණාරත්න.
    නමුත් අද —— මේ නිව්ස් එකෙන්ම පෙනෙනවා නේද අද පක්ෂය වැටිලා තියෙන අන්තම පහත අඩිය.

  3. Lolla says:

    Hooray………😜😜😜
    Jaya Wewa …..😂😂😂

Main News