එජාප අපේක්‍ෂකයෙකු මහ දවාලේ පාර මැද අමු කුණුහරුපෙන් ජාතිය අමතයි…[Video]

December 23, 2017 at 3:26 am | lanka C news
එජාප අපේක්‍ෂකයෙකු මහ දවාලේ පාර මැද අමු කුණුහරුපෙන් ජාතිය අමතයි…[Video]

පළාත් පාලන මැතිවණයට නාම යෝජනා දීමෙන් පසු ක‍්‍රමයෙන් බිම් මට්ටම උණුසුම් වෙමින් තිබේ.

රත්නපුර දිස්ත‍්‍රික්ය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා බාර දී ආපසු පැමිණෙමින් සිටි පිරිසකට එජාප අපේක්‍ෂකයෙකු මග හරස් කර බැණ වදින අයුරු වීඩියෝවක් සමාජ ජාලාවන්හි පල වෙයි.

මෙම සිදුවීම සිදුව ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේදීය.

එම වීඩියෝව මෙතනින්

156 views

7 Comments to “එජාප අපේක්‍ෂකයෙකු මහ දවාලේ පාර මැද අමු කුණුහරුපෙන් ජාතිය අමතයි…[Video]”

  1. සුදා says:

    ඔය එන්නේ එලියට, වැදගත්කම වැහෙනවා ඔන්න අද රටේ දේශපාලකයන්ගේ මට්ටම .මොක්කුන්ද මේ අන්ත ජරා පාදඩ මිනිස්සු කමිෂන් වෙනුවෙන් මුදල් ගැරීම් වෙනුවෙන් දේශපාලන බලය ලබාගැනීමට කරන යුද්දය නේද මේ ?මේ කුණුහරුප කියන ජඩයන් එන්නේ මිනිසුන්ට සේවයක් කරන්න නෙවෙයි නේද ?
    දැන් රනිල් වික්කම සිංහයා ඒකාලේ කිව්ව යහපාලනය ,නීතියේ පාලනය වගේ වචන ඇත්තටම පාවිච්චි කරනවානම් වහාම මේ අපේක්ෂකයා ඉවත්කරන්න ඕනා අපේක්ෂක ලැයිස්තුවෙන් .
    මේවගේ එවුන් මොන පක්ෂයෙන් ආවත් මේ රටට විනාශයක් .මේ රටේ නැත්තේ ශික්ෂණය වැදගත්කම හැදියාව .මේ ඉන්නේ පාදඩ සමාජයේ තිරිසන්නු මුන්ට රාජ්‍ය බලයත් ලැබුනාම රටම පාදඩ කරණය කරාවි .
    unp කියන්නේ කොහොමත් මේවගේ එවුන් නීතියෙන්ම පිලුගත් පක්ෂයක් පෙන්නේ නැද්ද තඹ හොරා ,ජෝන් ,පුත්තලමේ පැන්ෂන් ගිය පොලිස් .

  2. destsa says:

    thuk witarak muntada chande denne e mr clean ohege mara set ekakne chandeta dala tiyenne ammtath wede karanna puluwan ne yahapanayen lankika minissune munta chanda denna epa mun serama nugath horu api kohomath lloketa meea pennala naya seram kapa dammanawa munta padi gewanna loketa Naya wanna beha

  3. anuradha says:

    This time, are we taking yet another group of thieves and mass murderers to victory? Or shall we look at reducing the power of these people?

    Teach ALL MAJOR POLITICAL PARTIES A LESSON.
    Do not vote for unsuitable candidates
    Do not vote for political parties – it is useless doing so because manthri fellows are like frogs, jumping from party to party. What does it matter to us WHO WINS ? WE DONT CARE.
    We want a government under people’s control, NOT PEOPLE UNDER GOVT CONTROL.

  4. දැන් රනිල් වික්කමසිංහ මේ අපේක්ෂකයා ඉවත් කරනවා. සමහර විට ඔහුට විරුද්ධව නඩු කටයුත්තක් අරඹනවා. එතකොට ඒකෙ ගවුරවය ගන්නෙත් එ.ජා.ප. ය මයි. ජන්දෙන් පස්සෙ නඩුත් නෑ. බඩුත් නෑ.

  5. Free says:

    දැන් ඩිජිටල් හරින් අස්වෙන්නලු යන්නෙ.මූව දැම්ම නම් ඒ වැඩේට හරියටම හරි.මූ පටන් ගනියි අම්මගෙන්ම​,මූ මරු බඩුවක්?????????

  6. ARAWINDA says:

    me gu,n,p, apeksakaya hariyatama hary, goma aella kiuwane GU,N,P, YA SEELAACHAARA aanduwak
    heduwa kiula,meka thamay GU, N,P,YE seelaachaarakama,

  7. නොදන්නා සිමා says:

    මේවා නියම දේශනා.උගේ අම්මා මතක් කරලා නෙ තියෙන්නේ?

Main News