එජාප අපේක්‍ෂක යුද්දය අස්සේ හකීම් 11 වැනිදා පොහොට්ටු අපේක්‍ෂක දෙස බලයි..

August 3, 2019 at 10:40 am | lanka C news
එජාප අපේක්‍ෂක යුද්දය අස්සේ හකීම් 11 වැනිදා පොහොට්ටු අපේක්‍ෂක දෙස බලයි..

එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවනු ලබන නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට සහාය ලබාදීම නොදීම පිළිබඳව මේ වන තෙක් තීරණයක් ගෙන නැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එච්.එම්. හාරිස් මහතා සඳහන් කරන්නේ මේ පිළිබඳව ‍ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වී සාකච්ඡා කරන බවත් මෙතෙක් ඒ පිළිබඳ සාකච්ඡා කර නැති බවත්ය.

ඒ අනුව ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති හා අපේක්ෂකයන් කවුරුන්ද යන්න සලකා බලා 11 වැනිදායින් පසු තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදු පෙරමුණේ අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කරන අතර ඔවුන් සියලු දෙනා පිළිබඳ අධ්‍යනය කරන බවද ඔහු පැවසීය.

32,222 Viewers

21 Comments to “එජාප අපේක්‍ෂක යුද්දය අස්සේ හකීම් 11 වැනිදා පොහොට්ටු අපේක්‍ෂක දෙස බලයි..”

  1. gorilla says:

    මුන් එකෙක්වත් ගන්න එපා. මුන් හින්ද තමා මහින්ද මහත්තයට අගමැතිකම නැති උනේ.

  2. රජින්ද says:

    යකෝ සිංහල මිනිස්සුන්ටයි දැන් මේ රටේ ප්‍රශ්න තියෙන්නේ. අපියි හරිනම් බලන්න ඕනේ අපේක්ෂයින්ගේ ප්‍රතිපත්ති දිහා. හකීම්ලා ආණ්ඩුව ආවත් ඇමතිකම් ගන්නවා. හොදින් හෝ නරකින් මෙය නතර කරන්නට වෙනවා. වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන සුළු ජාතික හෝ සුළු ජාතීන්ට කඩේ යන කවර දේසපාලුවෙක් කුමන පක්‍ෂයක ජනපති අපේක්ෂයෙක්ට සහාය දුන්නත් මෙවර ඒ අපේක්‍ෂකයා කපෝතියි.

  3. gonsun says:

    IF THIS BUGGER IS TAKEN IN BY MR I WILL NOT CAST MY VOTE FOR THE PP AS WELL AS ALL MY FAMILY, RELATIVES AND FRIENDS . YOU WILL LOSE ABOUT 35 VOTES FOR SURE. IF THIS IS THE THINKING OF MANY PP SUPPORTER , ITS SURE CURTAINS FOR PP. DONT TAKE IN THIS BASTARD, AND BUDURA, HALIMA ETC.

  4. Sunil J Dahanayake says:

    We do not need these racist bastards for the next government. If the Pohottuwa is taking them or Baludeen, we will not vote for the Pohottuwa.

    These bastards do not care about Sri Lanka.

    • JOY says:

      මොන මඟුලක්ද මේ
      අන්තවාදී හම්බයෝ
      ජාතිවාදී ඊළම් දමිලයින්
      අපේ මව් බිමේ
      උරුමය බෙදා ගන්න හදන වෑයමක්
      බලයේ නාමයෙන් මරාගන්නා යහපාලන
      නිවට රැල දෙස ඉමු බලාගෙන ..
      වීරයන් පාවාදී බලය ලබාගෙන …..
      රජ සැප විඳි නිවටුන්ගේ ගුණ කියමින….
      කෙලෙස උදම් අනමුද නිදහස් ජාතියක් ගැන….

      • semana says:

        මේ ජාතිවාදීන් ගත්තොත් අම්ම අප්ප ඡන්දය ඉල්ලුවත් අපි ඡන්ද නොදෙමි……. ඒකාන්තයි සත්‍යයි…. මුන් තොප්පිය හැරෙන පැත්තට නැවි නැවී… රට වනසන්න උදව් දීල තව ලොකුවත් කතා කරනවා…… අපේ සිංහලය නිවට නිසා ඒකෙන් නිසි ප්‍රයෝජන ගන්නවා…. අනේ මේ කාලකන්නි දේසපාලුවන්ට මේක තේරෙන්නෙ නැද්ද…..

    • Critic says:

      Yes, I agree with you J.D. These prostitute politicians should not take to the JO. We,too abstain from voting for JO. We hope Mr wijedasa Rajapaksa will join with the JO.

  5. Thalis says:

    අනේ සිංහලුනේ, දැනුයි තොපගේ මොලය හොඳහැටි පාවිච්චි වේදැයි බැලිය යුත්තේ.

    • LION says:

      මේ හම්බයෝ පොහොට්ටුවට ගත්තොත් පොහොට්ටුවට අබසරණයි

      • කාලිංග says:

        හරියට හරි. මේ හම්බයන්ට පාඩමක් උගන්නන්න මේක තමයි හොදම අවස්ථාව. මුං ගත්තොත් පොහොට්ටුවෙත් අවසානෙ. කල්පනාවෙන්.

  6. Ab says:

    SLPP do not make same mistake again. We do not wont any of these so called Muslim leaders. They are worse than LTTE. unlike u lot we love our mother Lanka so much. If u want our vote make sure u don’t make any type of deal with these leaders before or after election.

    • CAT says:

      100% AGREE ..NEVER TRUST( FANATIC MUSLIM ,RACIST TAMIL ) MINORITY POLITICAL LEADERS
      This is Sinhalese Motherland ,,We should rule our Country with out minority political leaders

  7. Open mind says:

    රිෂාඩ් ද එසේම බලනවා ඇති. සංහිඳියාව නව නිවැරදි මාවතකට.

  8. මේ රටේ ඡන්ද දායකයින්ගෙන් 75% ක් සිංහල බවයි පැවැසෙන්නේ. මේ සිංහලුන් පිල් බෙදීම නිසයි, රජයකට සුලු පක්ෂ සහාය ලබා ගැනීමට සිදු වන්නේ. මේ පැහැදිලි යථාර්ථය තේරුම් ගත් සිංහල ඡන්ද දායක කොටස වැඩි වෙනතුරු මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. මේ වර වැඩි පිරිසක් පොහොට්ටු අපේක්ෂකට කතිරය ගසයි යන අපේක්ෂාව සක් සුදක් සේ පැහැදිලියි. එහෙත්, බහුතරය ලබා ගැනීමට නම් සිංහල ඡන්ද දායක පිරිස මොන තරම් මහින්ද සමග ප්‍රශ්න තිබුණත් ඔහුගේ අපේක්ෂකයාට ඡන්දය දිය යුතුයි.

  9. රට බේරා ගැනීමට දැනට තිබෙන පැහැදිළි විසඳුුස එය පමණයි.

  10. රට බේරා ගැනීමට දැනට තිබෙන පැහැදිළි විසඳුුම එය පමණයි.

  11. vishnu says:

    පොහොට්ටුවට හකීම් ගත්තොත් චන්දෙ
    දෙන්නෙත් නෑ අඩුම ගානේ දෙන 1000ක්
    වත් නවත්වනව.පර හම්බ කපටිය බලන්නෙ
    වාසි පැත්තට පනින්න

  12. Aurora says:

    රිෂාඩ් බදුර්දීන් සමඟ අත්වැල් බැඳගත් කිසිවෙකුත් පොහොට්ටුවට ගතයුතු නැත. මුන් වහාබ් අන්තවාදයට එරෙහිව සක්‍රීය ලෙස ක්‍රියා නොකරණ තාක් කල් උන් වහබින් වෙනුවෙන් බව අමතක නොකරමු. පොහොට්ටුව කලයුත්තේ රිෂාඩ් බදුර්දීන් සමඟ අත්වැල් බැඳගත් උන් පොහොට්ටුවට ගැනීම නොව නව මුස්ලිම් නායකත්වයක් ගොඩනැගීමට සාමකාමී සුෆී මුස්ලිම්වරුන්ට සහය වීමයි. හකීම්ගේ උත්සාහය නියත වශයෙන්ම දිනන පොහොට්ටුවේ චන්ද දායකයන් දුර්මුඛ කිරීමයි. ඊලඟට වහාබින්ට එරෙහිව ඉදිරි රජයකින් යම් පියවරක් ගන්නාවිට එයට බාධා කිරීමයි.බලමු පොහොට්ටු නායකයන් බූද්ධිමත්ද ජනතාවගේ හද ගැස්ම දන්නවාද?

  13. Jo says:

    We want a government without Muslims n tamils. These people cant get amathi kama every time no matter. If pohottuwa cant guarantee this will vote of sinhala nationalist party. From now on thats my only way of voting

  14. Mudiyanse says:

    Pohottuwa should contest alone under solely Pohottuwa. What they should do is to tell Muslims and Tamils, that they are giving some leading positions in the cabinet from the public list to represent their communities and they will select the most popular Muslims and Tamils in the public service without having any political agenda. Ordinary Tamils and Muslims like to nominate their best representatives not for the benefit only for them but also for the whole country.

Main News