එජාප අපේක්ෂක කාකොට ගැනීම අද මහ දවාලේ රාජිත නිවසේ..
September 11, 2019 at 12:00 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ගැන අද දිනයේත සාකච්චාවක් පැවැත්වෙයි.
මෙම සාකච්චාව පැවැත්වෙන්නේ ඇමති රාජිත සේනාරත්න මහතාගේ නිල නිවසේදීය.
මෙම සාකච්චාව සදහා අගමැතිවරයාගේ පාර්ශවය වෙනුවෙන් රනිල් වික්රමසිංහ මහතාත්, සජිත් පිල වෙනුවෙන් මංගල සමරවීර, මලික් සමරවික්රම ඇමතිවරුන් සහභාගී වෙති.
ඊයේ රනිල්-සජිත් සාකච්චා එකගතාවකින් තොරව අවසන් වීම මත අද මෙම සාකච්චා පැවැත්වෙයි.