එජාප අපේක්‍ෂක කාකොට ගැනීම අද මහ දවාලේ රාජිත නිවසේ..

September 11, 2019 at 12:00 pm | lanka C news
එජාප අපේක්‍ෂක කාකොට ගැනීම අද මහ දවාලේ රාජිත නිවසේ..

ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා ගැන අද දිනයේත සාකච්චාවක් පැවැත්වෙයි.

මෙම සාකච්චාව පැවැත්වෙන්නේ ඇමති රාජිත සේනාරත්න මහතාගේ නිල නිවසේදීය.

මෙම සාකච්චාව සදහා අගමැතිවරයාගේ පාර්ශවය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාත්, සජිත් පිල වෙනුවෙන් මංගල සමරවීර, මලික් සමරවික්‍රම ඇමතිවරුන් සහභාගී වෙති.

ඊයේ රනිල්-සජිත් සාකච්චා එකගතාවකින් තොරව අවසන් වීම මත අද මෙම සාකච්චා පැවැත්වෙයි.

68,348 Viewers

11 Comments to “එජාප අපේක්‍ෂක කාකොට ගැනීම අද මහ දවාලේ රාජිත නිවසේ..”

  1. Buwa says:

    Ubala bayawela

    • LAKWESIYO says:

      None of these people can be freed or exempted from the charges against them for ruining the country’s national interests including National defense and long standing civilisation
      over the last four years.These power greedy politicians have given more c priority to the minority peoples’rights(seeking their votes) overlooking majority peoples’ rights’.

  2. sunimal says:

    මැතිවරණයෙන් මුන්ට අන්ත පරාජයක් ගොටාබයට අති විසාල ජයක්

    • sirimal says:

      So how is Hon. Gotabaya going to campaign with the day to day hearing of the case? I think we should nominate Hon. Chamal. After the election Hon. Chamal can resign and give the presidency to Hon. Gota or even Hon. Namal.

  3. sanath says:

    කොහොමත් සජිත් තමයි එන්නේ…. unp උන්ට වඩා අමාරුවක් පොහොට්ටුවට තියෙන්නේ අපේක්ෂකයා ගැන… ගොටට කොහොමත් දිනන්න බෑ සජිත් අවොත්.. මොකද දෙමල මුස්ලිම් චන්ද යන්නේ සජිත්ට… කොහොම උනත් ලොකු සටන් දෙවි.. ජනාදිපති සජිත් අගමැති රනිල්.. ඕක තමයි අන්තිමට වෙන්නේ.. පුලුවන්නම් මේ comment එක save කරලා තියාගන්න… අනිවා ඕක වෙනවා. දැන් සිංහලුන්ට බලේ නෑ.. තව ටික දවසකින් රටත් අපිට නැතුව යනවා.

  4. වැඩ්ඩා says:

    අන්තිමට සජිත් කරන්නෙත් රනිල්ගෙ කොන්ත්‍රාත් එකක් වගෙයි පේන්නෙ. දැන් කව්ද එයාව නියෝජනය කරන්නෙ. කැතයි හොඳේ

  5. Sun says:

    They all have wicked minds and there is no sense of what is happening. All have looted and collected money all possible ways. Now they lost their track and know nothing. One thing is sure . Their hearts are beating with induced pressure as the outcome of their dirty work. So they know where they are going to go after this short span of life.

  6. Reply to Sanath says:

    සනතා හිතන්නෙ රටේ ඉන්නෙ ඔක්කොම ඌ වගේ මන්ද බුද්ධිකයො කියලා.සනත් කියන සිංහල නමකින් පෙනී සිටියට ඔබ සහරාන් කල්ලියේ එකෙක් බව අපි දන්නවා.තම්බියා

  7. NAK says:

    This is a ploy by Ranil to sacrifice Sajith and retain his UNP leadership.
    The only way Sajith can foil this plot is to refuse to contest with out the party leadership and if Ranil insist on keeping the party leadership let him contest.

Leave a Comment

Main News