එජාප අපේක්‍ෂක සජිත් යයි ප‍්‍රකාශ කරන්න සජිත් පිල සූදානම්.. බදුල්ලේ ජනරැළියක්..

August 8, 2019 at 11:20 am | lanka C news
එජාප අපේක්‍ෂක සජිත් යයි ප‍්‍රකාශ කරන්න සජිත් පිල සූදානම්.. බදුල්ලේ ජනරැළියක්..

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඒක පාර්ශවීයව ප්‍රකාශයට පත්කිරීමට සූදානම් බව සජිත් පාර්ශවය විසින් මෙහෙයවන සමාජ ජාල පිටු ඔස්සේ වාර්තා පළ කරමින් ඇත. ඒ

අනුව ඒ සඳහා වන ජනරැලිය බදුල්ලේ දී එළැඹෙන 12 වනදා පැවැත්වීමට සූදානම් යැයිද වාර්තාවල දැක්වේ.

මෙම ජන රැලිය සංවිධානය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වන බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසිනි.

කෙසේ නමුත් එජාප ජනාධිපති අපේක්‍ෂක කවුරුන්දැයි මැතිවරණ කොමිසම වෙත දැනුම් දිය යුත්තේ පක්‍ෂ මහ ලේකම්වරයා විසිනි. එනම් ඇමති අකිල විරාජ් විසිනි.

53 views

7 Comments to “එජාප අපේක්‍ෂක සජිත් යයි ප‍්‍රකාශ කරන්න සජිත් පිල සූදානම්.. බදුල්ලේ ජනරැළියක්..”

  1. sathya says:

    Rate prashna nathi hinda hondai

  2. sw says:

    ගුගල් බැලුමගේ බැලුම වගේ තියේවි .

  3. Bold Citizen says:

    Obviously it’s one and only Sajith.. Who else..??

  4. JOHN says:

    ජනාදිපතිකම ඉල්ලන්න ගිහිල්ලා දැන් තිබෙන තැනත් නැති කරගන්න යන්නේ

  5. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    මේ අවස්ථාවේ එජාපයෙන් විශ්වකර්මයා ඉල්ලුවත් දිනන්න අමාරුයි. සජිත් ඕක දන්නවා. තමන්ගේ දේශපාලන අනාගතය විනාශ කරගනී කියලා හිතන්න අමාරුයි. බොරුවට කෑගැහුවට සජිත් අන්තිමට ඕක කාට හරි දීලා පස්සේ පක්ෂ නායකකම අරගන්න උත්සාහ කරයි.