එජාප අප බේරාගත්තේ ජනපති මෛත‍්‍රීයි.. එජාපය කෙලෙහිගුණ දන්නෙ නෑ.. මෛත‍්‍රි පික්පොකට් කාරයෙක් නොවෙයි.. ඔහු අපේ ගැලවුම්කරුවායි..- රන්ජන් එජාපය ලෙලි ගසයි..

January 18, 2018 at 3:28 am | lanka C news
එජාප අප බේරාගත්තේ ජනපති මෛත‍්‍රීයි.. එජාපය කෙලෙහිගුණ දන්නෙ නෑ.. මෛත‍්‍රි පික්පොකට් කාරයෙක් නොවෙයි.. ඔහු අපේ ගැලවුම්කරුවායි..- රන්ජන් එජාපය ලෙලි ගසයි..

අපි අමාරුවෙ වැටිල හිටිය කාලේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි ඇවිල්ල අපිව බේරගත්තෙ. ඒකෙ කෙලෙහිගුණය තියන්න. අපේ පක්‍ෂයට පොඞ්ඩක් කෙලෙහිගුණය අඩුගතියක් පොඞ්ඩක් තියෙනව. අමාරුවෙ වැටිල හිටිය වෙලාවෙ උදවුවට ආපු එකාට ගහන්න එපා.

ඒ මනුස්සය අපට පිහිටට ආවෙ නැද්ද. ආවට පස්සෙ එයාගෙන් ප‍්‍රයෝජනේ අරගෙන අපට 41යි තිබුනෙ එයා මර්ගෙන් ආණ්ඩුවක් හදාගෙන දං කියනව පිට්පොකට් කාරයලූ. හොදද වැඬේ. මං කියන්නෙ එහෙම හොද නෑ.

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මෙම අදහස් පල කලේ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රචාරක ජනහමුවක් අමතමිනි.

‘අපිව 2015 ජනවාරි 08 වැනිදා ඇවිල්ල බේරගත්ත ගැලවුම්කාරය තමා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. මම අද ජීවතුන් අතර ඉන්නෙ එතුමා හින්ද’ යයිද ඔහු පැවසීය.

10 views

14 Comments to “එජාප අප බේරාගත්තේ ජනපති මෛත‍්‍රීයි.. එජාපය කෙලෙහිගුණ දන්නෙ නෑ.. මෛත‍්‍රි පික්පොකට් කාරයෙක් නොවෙයි.. ඔහු අපේ ගැලවුම්කරුවායි..- රන්ජන් එජාපය ලෙලි ගසයි..”

  1. බන්ඩා says:

    අැත්ත උඹල (එජාප ය) ජනතාවට පච කෙලල බොරු පොරොන්දු දීල සිරිසේන ව ජනාධිපති කොලා. අාප්ප කාලා පැන්න
    සිරිසේන මහ බැංකුව හොර කාපු රනිලව අාරක්ෂා කලා. ඊට පස්සෙ දෙගොල්ලම එකතු වෙලා අවුරැදු තුනක් රට විනාස කල බව උඹේ මැටි මොලේට වැටෙන්නෙ නැහැ.

  2. melith says:

    ඡන්දය ලඟ රගපාන නලු ගොන්ජාට රැවටෙන්න එපා පොහොට්ටුව හැර සියලු පක්‍ෂ වලට ඡන්දය දීමෙන් වලකින්න 2015වේ කල අනුවන ක්‍රියාව නැවත නොකරන්න රට නැවත බේරා ගන්න පොහොට්ටුවට කතිරෙ ගසන්න.

    • wijebahu says:

      pohottuwata denna, minissunta pissu tadawela na.

    • Susanthika says:

      What Ranjan says is the absolute truth.

      In fact M3 should have become the president of the UNP since he has a legitimate right to be so.

      The dream that Ranil could not achieve for decades, M3 was able to make the Ranil’s dream a reality.

      Ranjan should endeavour to help Sirisena to secure his legitimate place in the UNP.

    • Ane Apoi says:

      Ane yako, UNP eketh inne patta horu, Pohottuwe Inne loka Horu, Minissunta Pissu neh yako horunta chande denna, Ubala horunta kade giyata mey rate ugath budhimath minisunta pissu neh LUN & Pohottuwe inna patta horu pitupasse yanna. Ubala niyama wahallu.

  3. simion says:

    ලබු මල තිත්ත නැත….අර මොකක්ද එකෙකුට ගුනේ නැත කියලා ප්‍රසිද්ද කියමනක් තියනව නෙව කොලුවෝ

  4. kate says:

    Oya Kiyanne Aththa! Ha.. Ha!!

  5. මංගල says:

    සහතික ඇත්ත. මම යූඑන්පී වෘත්තීය සමිති ක්‍රියාකාරී සාමාජිකයෙක් වීමේ වරදට ශ්‍රීලන්කන් ගුවන්සමාගමෙන් අසාධාරණ විදියට රස්සාවෙන් අස්කලා. අවු 13ක් රස්සාව නැතුව හිටියා . අන්තිමට සිරිකොතෙන් ලියුමක් දුන්නා ඔබ බරපතල විදියට දේශපාලන පළිගැනීම් වලට ලක්වෙලා තියෙනවා, යූඑන්පී ආණ්ඩුවක් ආ විගස ඔබට සහන සලසනවා කියලා. තාම ලියුම ෆයිල් එකේ. මේ ආණ්ඩුව අවු 3ක් යනකල් තමන්ගේ පක්ෂ සාමාජිකයින්ට කරපු උලව්වක් නැහැ. කළගුණ කියන එක නම් දන්නෙම නැති පක්ෂයක්. මහලේකම් කියලා ඉන්නවා මෙලෝ රහක් නැහැ. ශ්‍රීලන්කන් ගුවන්සමාගමේ මේ ආණ්ඩුවෙන් පත් කරපු විධායක නිලධාරිට සහනයක් ඉල්ලලා යවපු ලිපිය එයා හරවලා එව්වා පලිගැනීම කරපු නිලධාරියාටම එම ලිපියට උත්තරයක් යවන්න කියලා.

  6. samuvel says:

    නාටකය ප්‍රේක්ශකයා මන් මුලා කරමින් ඉදිරිටම … ෆෙබ් 10 දක්වා……..

  7. රාහුල මල්ලී says:

    රන්ඡන් ඔය කතාව යූ.ඇන්.පී වේදිකාවේ කිව්ව එක හොඳයි… ශ්‍රී ලංකා එකට එක චන්දයක් වැටෙන්නේ නෑ රන්ඡන් ඔය කතාව ශ්‍රී ලංකා වේදිකාවක කිව්ව නං… හැබැයි ශ්‍රී ලංකා කාරයන්ට ඔය කතාව ඇහුන නිසා දැන් ඉතින් දෙපාරක් හිතන්න වෙනවා ශ්‍රී ලංකා එකට කතිරයක් ගහන්න…

  8. Niru says:

    The truth has come out at last. The government came to solve our problems is only looking after themselves. Now if anybody cast its vote for UNP SLFP or jvp is a real fool

  9. samuvel says:

    අද්‍යක්ශක සහ නිශ්පාදක ගේ බෙදා ගැනීම් පිලිබද මත ගැටුම් නිසා නාටකයේ නලුවෝ උන්ට ඕනා අයුරින් තිර රචනය කරගෙන රඟ දක්වති. නාටකය අයාලේ යන තත්වයක පවතී. ප්‍රෙක්ශ්සක ඔබ වෙනුවෙන් සමාව අයදිමු. …….රැඳී සිටින්න අප සමඟ ……නව තාක්ශනය සමඟ “මේ පාරත් ඔබ රැවටුනා” නාටකය ෆෙබ් 10 සිට….

Main News