එජාප අර්බුදය මැද කරූගෙන් හදිසි නිවේදනයක්..

March 9, 2020 at 10:12 pm | lanka C news
එජාප අර්බුදය මැද කරූගෙන් හදිසි නිවේදනයක්..

එක්සත් ජාතික පක්‍ෂයේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය ගැන හිටපු කතානායක කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

එක්සත් ජාතික පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරිමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට පැන නැගී තිබෙන මත ගැටුමට අදාළ දෙපාර්ශවය අතර සාකච්ඡාවක් ඊයේ (2020.03.08) දින සහ අද (2020.03.09) දින පෙරවරුවේ හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ මැදහත් වීමෙන් ඒ් මහතාගේ බම්බලපිටියේ පිහිටි නිවසේදී පැවැත්විණි.

පෙර දින පැවති සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ දේශපාලන නියෝජිතයන්ද අද පෙරවරුවේ පැවති සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ නීතිඥවරුද සහභාගි වුහ.

සමතයකට මැදහත් වන්නැයි දෙපාර්ශවය විසින්ම හිටපු කථානායකවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පැවති මෙම සාකච්ඡාවන්හිදී මේ දක්වා අවසන් තීරණයකට ඒළඹ නොමැති නමුත් දෙපිරිසටම අවංක වුවමනාවක් පවතින්නේ නම් සමතයකට පැමිණිම සඳහා තව දුරටත් මැදහත්ව කටයුතු කිරිමට තමා පසුබට නොවන බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

චමින්ද ගමගේ
කරු ජයසුරිය මහතාගේ මාධ්‍යලේකම්

67,634 Viewers

12 Comments to “එජාප අර්බුදය මැද කරූගෙන් හදිසි නිවේදනයක්..”

  1. 🤣🤣🤣😄😄😄 says:

    වයසක පප්පලා පැත්තකට වුනා නම්
    සජිතත් පක්‍ෂය අතහැර ගම ගියා නම්
    නවීන්ට බලයෙ සවිය එකතු කර වී නම්
    චන්ඳදායක අතරමං නොවේ එහෙ නම්

  2. Saradiel says:

    මුන්ට අන්තිමට වෙන්නේ ආඩි හත්දෙනාගේ කැද හැලිය

  3. Rata Wenuwen says:

    ඇදගෙන වැටෙන්න යන පෑඩ් “කොට” නම් කම්කරු වාටත්, පිනට උපන් ගුත්තරයාටත් කිහිළි “කරු” ගහන්නයි නරුම “කරු” මයා හදන්නේ, හරියන්නේ නැහැ බන්, සද්දන්ත කුලේ එකා පේඩි කුලේ එකා සමග පෑහෙන්නෙ කොහේද බන්, බිය”කරු” වූ උඹගෙ අදහස “යාදෙක නොරත රත වගෙ” මුට්ටි “කරු”වෝ

  4. Ravana says:

    කරු උන්දෑ මේ කපේදී ගම්පහට චන්දෙ ඉල්ලන්නඑනේ නැහැ. පබාට බයයි. මොනවද ඔට්ටු.

  5. Sun says:

    The old man has to leave the party. He is a real crook and no real intention of developing the country or the people rather than looting the remaining banks of the country. He is not a person with Sri lankan spirit or blood. The top priority is having a lavish life by holding the position. He cannot understand the problem of the country playing american dual role in politics. Worst character in the Sri Lankan politics in the history.

  6. Leon Ma says:

    “Y” the dirty partial”Decibel” speaker is in a dilemma . Now suffering the consequences of his own dirty acts of beign partial to a party for which he knew for sure that the public support is already lost.

  7. SL says:

    සීයල ,පප්පල දැන් අවුරුදු ගානක් දේශපාලනේ කරානේ , රට ක්සුකිත මුදිත කරනවා කීවනේ ……….මොකුත් වෙලා නැහැනේ ,තවම ආණ්ඩුවේ පඩි ගෙවන්නත් ණය ගන්නවනේ .. උඹලට කොරන්න බැරි උනා කියල තේරෙනවා ඇති නේ ..දැන් ගෙවල් වලට වෙලා ඉන්නවල්ල . ලිස්ට් එකෙන් එහෙම 60 පැන්න උන්ට නම් දෙනවා නොවේ !

  8. Herath Banda Karaliyada says:

    The Ex-speaker is the man of Karuanratahana Jaysooroya who destroy all Rights of Members Parliment by 2015 Jan to 8th. He dismantle Parliamentary Democracy by Join hand with JVP, TNA, Muslim Congress and other Muslim Members of Parliment.
    All these political parties were Terrorist by origin of JVP, TNA and Muslim Members of Parliment.
    The K.Jayasooriya is Traitor of nation.

    • නුවන් අයියා says:

      අනිවාර්යෙන්ම ඔය කරුජයසුරිය කියන අවලං මිනිහා බොහොම දනුවත්ව කතානායක කම පාවිච්චි කරලා මහා නින්දිත විදියට මහා සක්කිලි පාදඩ ජඩ විදියට ඕකා පක්ෂග්‍රාහී විදියට පාරිලිමෙන්තුවේ සාමාජිකයන්ගේ අයිතීන් අවහිර කළා .ඕකා හිතා මතාම සමහර අදහස් ප්‍රකාශ කරන්න දුන්නේ නෑ උගේ පක්ෂයේ එවුන් අහුවෙන නිසා ඕකා කතා සක්කිලි බල්ලා ප්‍රජාතන්ත්රාදී නායකයා කියල කියාගන්න තිරිසන් සක්කිලියා කරපු තරමක් කලේ මේ රට කොටින්ට වහාබි බල්ලන්ට සුද්දන්ට පාවලා දෙන්න කටයුතු කල එක .පන්සල් ගානේ මහා බෞද්දයෙක් වාගේ ඕකා ගියාට ඕකා අදහන්නේ සායි බාබා .අපේ හාමුදුරුවරු හිතාගෙන ඉන්නේ මු මහා බෞද්දයෙක් කියල හැබැයි මුගේ ජඩ කම කියන්නේ මු බෞද්ද නොවේය කියල කියන්නේ නෑ හැබැයි බජන් ගායනයට වෙලාවට යනවා ,ඕකා මේ රටේ ඉතිහාසයේ ඉතාම නින්දිත විදියට සිංහල ජාතිය පාවල දුන්නු නාකි පිම්පියෙක් කියල ලියන්න ඕනා

  9. GulSiri Lal Nanda says:

    Karunarthan Jayasooriya been turn to be negotiation between political crisis of Sajith and Ranil of UNP leadership….?
    Crux of matter is that Jayasooriya wanted Leadership of the Party and Post of Premiership in Next UNP government. Is that possible? No that possible at all by his lifetime.
    Jayasooriya is very ambition and greed on that Premiership under GR! Which is not Possible.
    The Jayasooriya is like Fox in Jungle He is con man !@ by $$$.

  10. HARAMANIS says:

    MR. RANIL IS THOUSAND TIME BETTER THAN SAJITH. SAJITHDOES NOT HAVE CREATIVE ABILITY THAN MR RANIL. LAST FIVE YEARS SAJITH NOTHING DONE ANYTHING.

Main News