එජාප අලුත් සන්ධානයනට නායකයන් 10ක්.. ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ එහිදීයි..

August 3, 2019 at 12:00 pm | lanka C news
එජාප අලුත් සන්ධානයනට නායකයන් 10ක්.. ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ එහිදීයි..

අනිද්දා දිනයේ පිහිටුවීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට දස දෙනකුගෙන් යුතු නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී තිබේ.

මෙම මණ්ඩලයේ සභාපතිත්වය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමටද නියමිතය.

එමෙන්ම එහි වැඩි ඡන්ද බලයක් එක්සත් ජාතික පක්ෂයට හිමි වීමට ද යෝජනා වී ඇත.

නව සන්ධානයේ විධායක කමිටුව සඳහා 50 දෙනකු ගෙන් පමණක් සාමාජිකයන් පිරිසක් කිරීමටද ව්‍යවස්ථාවෙන් යෝජනා කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එම සන්ධානයේ අපේක්ෂකයා තීන්දු කිරීම නායකත්ව මණ්ඩලය විසින් සිදුකිරීමට නියමිතය.

19 views

7 Comments to “එජාප අලුත් සන්ධානයනට නායකයන් 10ක්.. ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ එහිදීයි..”

  1. Sun says:

    What do you think my dear friends. It is a tricky way of grabbing power without giving it away to the other people. This is so called democracy in Sri lanka. Some are thinking of controlling the decision process some how by using undemocratic ways.After working with this leader people know about him better than close associates. He is not a typical Sri Lankan. Probably born again from a planet to dismantle the preserved democracy in the country. Ministers not mentally matures enough to assess what is going on. But the man knows how to manipulate the process the way he wants. So tricky my dear friends.

  2. sw says:

    මේ බලපෙරේත මලපෙරේත රනිල් පස්සේ යන්නේ gunp තක්කඩි .

  3. Citizens says:

    Proposed selection process is more democratic than Rajapaksa way of selection.

  4. Open mind says:

    කුමන පක්ෂයේ නායකයා ද කැමැත්තෙන් දෙවැන්නාට තැන දුන්නේ ? ලංකාවේ මජර දේශපාලනය. පාක්ෂිකයන් ඔල්වරසන් දෙනවා.

  5. නිලමේ says:

    යකෝ ඕක ගිලෙනවා කියල දන්නේ නැද්ද මෝඩ හරක්! ඕන මගුලක් කරගනියව්.

  6. JOHN says:

    තවත් කැද හැලියක් ලැජ්ජයි

  7. ExUNPer says:

    Gota…the new hope for Sri Lanka !
    Please…
    We need one country, one law, for all citizens.
    We need prosperity for everyone.
    We need freedom for everyone.
    We need better relationships with all countries.
    We do not need revenge, wastage, slavery, lack of vision, making foolish statements etc as done by the present government.

Main News