එජාප අවුල එලිපිට පුපුරයි.. නියෝජ්‍ය ඇමති අජිත් පෙරේරා ඇමති විජේදාසට එලිපිට බැණ වදී..
August 4, 2017 at 3:00 pm | lanka C news
අධිකරණ ඇමති විසින් තම වගකීම් නිසි පරිදි ඉටු කල යුතු බව කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා කියා සිටියේය.
ඔහු පෙන්වා දුන්නේ දුෂිතයින්ට නඩු පැවරීම ප්‍රමාද විමේ ප්‍රශ්ණය ඇත්තේ පොලීසියේ නොව නීතිපති දෙපාර්තමේන්තුවේ හා අධිකරණයේ බවයි.
මේ වන විටත් පොලීසිය විසින් වංචා දූෂණ පරීක්ෂණ 88ක් නිමා කර ඒවායේ අවසන් වාර්තා නිතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබුණද නඩු පවරා ඇත්තේ නඩු 15කට පමණක් යයිද ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.
Next is your investigation. Until then you can shout. Don’t try to divert the attention from the fraudulent deals that you have done and now come to light.
ටොමියා බයවෙලා ලොවෙත් ඉන්නේ…කුම්බලා මාලූ කෑව නම් විදවපන් බලලෝ කිවාලූ.
කරු-පයි- යාගෙන් සන්තෝසම් කාපු එකෙක් කතාකරයි,
කරු පයියාගෙ පොරශ්නය යටපත් කරන්න වෙනත් පොරශ්න ගැන අත දාගන්නෙ අහවල් මගුලකටද?, මුන්ගේ ඒවා මාට්ටු වෙනකොට පාන්ඩුකම්බල ආසන රත්වෙනවා වගෙ, ඒහේනම්!
Footnote perera කියන්නෙ sakkiliyek
දැන් පැහැදිලියි ටොමියා සහ තඹ හොරා ෆූට් නොට් දැම්මේ ඇයි කියල බැඳුම්කර කෝප් විමර්ශනයට .
ඒ තමයි සුපිරි නිවාස වල මිල .අපුරුයි අනුන්ට හොරා හොරා කියල කෑ ගහන එවුන්ගේ පැටිගීරිය
Wijedasa : ithin apita kipiyaw umbata Idama saha geya Arjuna Aloysius kohenda aran dunne kiyala?
Kesel Sujeewata umbata wada deyak labunada ?
Ajith.P : may thram gara ganna puluwan kiyala hithuwa man mama thawath :foot note” gahanawa nay
COPE report ekata.