එජාප අවුල ලග්ගගදී පුපුරා යයි.. සජිත්ගේ වේදිකාවට ගොඩවූ අගමැති රනිල්ට හූ තියවයි.. බැංකු හොරා එපා කියා කෑ ගසයි.. [Video]

October 19, 2019 at 10:12 pm | lanka C news
එජාප අවුල ලග්ගගදී පුපුරා යයි.. සජිත්ගේ වේදිකාවට ගොඩවූ අගමැති රනිල්ට හූ තියවයි.. බැංකු හොරා එපා කියා කෑ ගසයි.. [Video]

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පැවති ජන රැළියකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි විරෝධයක් එල්ල විය.

මාතලේ ලග්ගදී පැවැති මෙම රැලියේ දී මුලදීම එක් පුද්ගලයෙකු විරෝධතාවයක දක්වමින් කියා සිටියේ බැංකු හොරුන් සම්බන්ධ කර නොගන්නා ලෙසයි.

ඉන් අනතුරුව එම රැස්වීමට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජනරැුළිය අමතද්දීද පිරිසක් හූ තියමින් විරෝධයේ යෙදුනහ.

මෙම විරෝධතාවය වේලාසන සැලසුම් කරන ලද්දක් බව එක්සත් ජාතික පක්ෂයේ රනිල් හිතවාදී පිරිස් අතර දැඩි කතාබහකට ලක්ව තිබේ.

43 views

18 Comments to “එජාප අවුල ලග්ගගදී පුපුරා යයි.. සජිත්ගේ වේදිකාවට ගොඩවූ අගමැති රනිල්ට හූ තියවයි.. බැංකු හොරා එපා කියා කෑ ගසයි.. [Video]”

  1. P. Chang Hutang says:

    . මහබැංකු මංකොල්ලය, වධකාගාර වල සිදුකල අමානුෂික ක්‍රියා, හා විජයදාස ලියනාරච්චි ඝාතනය වැනි බරපතල චෝදනා කිසිවකට නීතිය ක්‍රයාත්ම නොවුන රටක මහජනයා හට ඇති එකම විකල්පය මෙසේ විරෝධය පෑම පමණකි. පාර්ලිමේන්තුවේ නොව බන්ධනාගාරයේ සිටිය යුතු මෙවන් පුද්ගලයන් හට චන්දය දී බලයට පත් කරනා මන්දබුද්ධිකයන් මුළු රටම අගාධයකට ඇද දමා ඇත.

  2. Open mind says:

    දැන් සෙපෝරුයි….සතුටු යි නේද ?

  3. CHANDA says:

    අද කිව්වා ඕන්… ලංකාවේ ගොබ්බයන්.., සජිත් ජනාධිපතිකමට යම් හෙයකින් තෝරා ගත්තොත් බලාපල්ලා ඌ ඉන්දියන් රෝ එකේ ඩමියක්. ඌ එකට ලොග් උනේ පෑරලිය දුම්රි අනතුර වූ සුනාමි ආවේ කාලේ.

  4. malraj says:

    රනිල්ට හූ කියනවා නම් සජීව ‌ෙසේනසිංහට අජිත්.පී.පරෙ‌ේරාට මලික්ට හා කබීර්ටත් ඔය විදියටම හු කියන්න ‌ෙවෙනවා.

Main News