එජාප ආණ්ඩුවක් හදන්න සූදානම්.. යන අය සියල්ල ආණ්ඩුවෙන් යන්නැයි දන්වයි..
January 2, 2017 at 3:35 am | lanka C news
මහින්ද රාජපක්ෂ දුෂිත පාලකයා සමග එකතුවෙන්න උවමනා කිසිවෙකු හෝ ආණ්ඩුවේ ඉන්නේ නම් වහා ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඔවුනගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත්රී කාවිංග ජයවර්ධන මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ යහපාලනය ඉදිරියට ගෙනයාමට සූදානම් බවද ඔහු පැවසීය.