එජාප ආණ්ඩුවක උවමනාව අද ජනතාවට තදින්ම දැනිලා..

February 19, 2021 at 4:40 pm | lanka C news
එජාප ආණ්ඩුවක උවමනාව අද ජනතාවට තදින්ම දැනිලා..

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අවශ්‍යතාව අද වන විට ජනතාවට තදින් දැනී ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.

එමෙන්ම ආණ්ඩුව පිරිහෙමින් ඇති නිසා ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව අද ජනතාව සඳහන් කරන බවද එක්සත් ජාතික පක්ෂය නිසි තැනට ගත යුතුව රටේ සැමගේ අවශ්‍යතාවය බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දී පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අමතමිනි.

11,349 views

31 Comments to “එජාප ආණ්ඩුවක උවමනාව අද ජනතාවට තදින්ම දැනිලා..”

  1. මනූෂ නානා says:

    සමහරුන්ට නම් ඕක තදින්ම දැනෙනවා ඇති රංජත් හිරේ නිසා. දන් බලය නැති නිසා කොල්ලෙක් ගෙන්නගන්නත් අමාරු ඇති.

    • CASINO-CLUB-නලීන් බණ්ඩාර says:

      CASINO-CLUB-නලීන් බණ්ඩාර

      Kawda yako k=UNP onaaaaa
      Mama විවේකයක් ලැබුණු හැටියේම CSINI CLUB රිංගනවා

  2. Kimbula🐊 says:

    😀👍👍👍

  3. On The Spot says:

    අපිත් මේ බලාන ඉන්නෙ බෝනස් මන්ත්‍රී කවද්ද පාර්ලිමන්ට් එන්නෙ කියලයි.ඒක තදින්ම දැනෙනව​.මේ අවුරුදු පහ ගෙවෙන්න කලින් එනවද​,නැද්ද​?

  4. Prasanna says:

    බම්‍බුව

  5. පුියන්ත says:

    මූට පිස්සු හොදටම

  6. Sura says:

    බම්බුු ව තමයි.
    1977 න් පස්සේ රටට කරපු විනාසේ තාමත් දිගඇරගන්න බෑ.
    යහපාලනේ කරපු අවපාලනයත් ඊට දෙවෙනි නෑ.

  7. NAK says:

    ඔව් ඔව් බූ රුවන්ට ඓහෙම හිතෙනවා ඇති

  8. හැක හැක says:

    පිස්සෙක් පිස්සෙක්…

Main News