එජාප ආණ්ඩුවක උවමනාව අද ජනතාවට තදින්ම දැනිලා..
February 19, 2021 at 4:40 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අවශ්‍යතාව අද වන විට ජනතාවට තදින් දැනී ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.
එමෙන්ම ආණ්ඩුව පිරිහෙමින් ඇති නිසා ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව අද ජනතාව සඳහන් කරන බවද එක්සත් ජාතික පක්ෂය නිසි තැනට ගත යුතුව රටේ සැමගේ අවශ්‍යතාවය බවද ඔහු පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දී පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අමතමිනි.
සමහරුන්ට නම් ඕක තදින්ම දැනෙනවා ඇති රංජත් හිරේ නිසා. දන් බලය නැති නිසා කොල්ලෙක් ගෙන්නගන්නත් අමාරු ඇති.
CASINO-CLUB-නලීන් බණ්ඩාර
Kawda yako k=UNP onaaaaa
Mama විවේකයක් ලැබුණු හැටියේම CSINI CLUB රිංගනවා
😀👍👍👍
අපිත් මේ බලාන ඉන්නෙ බෝනස් මන්ත්‍රී කවද්ද පාර්ලිමන්ට් එන්නෙ කියලයි.ඒක තදින්ම දැනෙනව.මේ අවුරුදු පහ ගෙවෙන්න කලින් එනවද,නැද්ද?
බම්බුව
මූට පිස්සු හොදටම
බම්බුු ව තමයි.
1977 න් පස්සේ රටට කරපු විනාසේ තාමත් දිගඇරගන්න බෑ.
යහපාලනේ කරපු අවපාලනයත් ඊට දෙවෙනි නෑ.
ඔව් ඔව් බූ රුවන්ට ඓහෙම හිතෙනවා ඇති
පිස්සෙක් පිස්සෙක්…