එජාප ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ‍්‍රීලනිප බහුතරය තීරණය කරයි.. විපක්‍ෂයේ සිටීම හොද බව ජනාධිපතිත් කියයි..[Video]

April 11, 2018 at 12:02 am | lanka C news
එජාප ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ‍්‍රීලනිප බහුතරය තීරණය කරයි.. විපක්‍ෂයේ සිටීම හොද බව ජනාධිපතිත් කියයි..[Video]

ඉදිරියේදී කිසිසේත්ම එක්සත් ජාතික පක්‍ෂය සමග ආණ්ඩු නොකරන බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා සදහන් කරයි.

තව දුරටත් ආණ්ඩුවේ කටයුතු කිරීම ශ‍්‍රිලනිපයට අවාසිදායක තත්වයක් යයි එම පක්‍ෂ මාධ්‍යම කාරක සභාවේ බහුතරයකගේ අදහස වූ බව ඒ මහතා පවසයි.

එහිදී ජනාධිපතිවරයාගේ අදහස වූයේ ආණ්ඩුව කරනවට වඩා විපක්‍ෂයේ සිටීම වටිනා නමුත් පක්‍ෂය නොබෙදෙන තීරණයක් ගත යුතු බව වවිද මහ ඇමතිවරයා පැවසීය.

32 views

5 Comments to “එජාප ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ‍්‍රීලනිප බහුතරය තීරණය කරයි.. විපක්‍ෂයේ සිටීම හොද බව ජනාධිපතිත් කියයි..[Video]”

  1. Gayantha says:

    Dainatamath pakshe kadala winasa karala iwarai hitan thuma wisin. dan ithin wipaksheta awath oyalawa api ilaga maha chanden gederama thiyanawa. Mokada ekabadde dan idan kaipakirim karala katta kapu aya apita dewiwaru

  2. Asaranaya says:

    ඉසුරුවත් great පඩ ශෝ කාරයෙක් ,මේකා කියනදේ ගන ගත් යුතු නැහැ

  3. neela says:

    දැන් ඉතින් වෙන මොකක් කරන්නද? දැන් තියෙන්නේ 2020 හංසයාට සහාය දෙන්න ජැක් ගහන්න පාර හදා ගන්න විතරයි.
    ඒ නිසා රනිල් විරෝධී වෙලා 2020 බුලත් කොළයෙන් අපේක්ෂකයෙක් දාල පොහොට්ටුවේ ඡන්ද කැඩීම නියමෙට කරන්න බොලා සෙට් වෙනවා.

  4. kadiya says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මලගිය පරානය පැත්තක දාල UPFA එක විපක්ෂයේ කියල පිළිගෙන TNA ගැති කථානායක ලවා මහින්ද මහතා විපක්ෂ නායක ලෙස පිළිගත යුතුය. අමන අමරවීර වෙනුවට වෙනත් අයකු ලේකම් කල යුතුය.එසේ නොවේනම් සිරිසේන ද්‍රෝහී ගති දශමයක්වත් අතහැර නැත. තොපිට 2020 දෙන්නම් ජම්බු රටවැසියෝ කියති.

  5. sarath says:

    There is only one solution.SLFP can Merge with Pohottuwa with MR as the leader. Forget SM. He has no power in the country without UNP. Let him go to UNP.

    Then UNP can say we won the day

Main News