එජාප ආණ්ඩුවේ ISIS ඇමතිවරුන් කිහිප දෙනෙක් ඉන්නවා..- තීනියාවෙල පාලිත හිමි හෙලි කරයි..

May 7, 2019 at 10:40 am | lanka C news
එජාප ආණ්ඩුවේ ISIS ඇමතිවරුන් කිහිප දෙනෙක් ඉන්නවා..- තීනියාවෙල පාලිත හිමි හෙලි කරයි..

වර්තමාන එජාප ආණ්ඩුව තුළ ISIS ඇමැතිවරුන් කිහිප දෙනකුම සිටින බව පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ සඳහන් කරති.

එම ඇමතිවරුන් නිසා අද මෙම ප්‍රශ්න බොහෝ දුරට ඇති වී තිබෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.

සමගි බලවේග සංවිධානය විසින් කොළඹ දී පැවැත් වූ මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.

රිෂාඩ් බදුර්ඩීන් වැනි ඇමතිවරුන්ගේ ඇමතිධූර තහනම් කරපු කළ යුතු බවත් එල් ඒ එම් හිස්බුල්ලා ආණ්ඩුකාරයාගේ එම ධුරය අත්හිටුවිය යුතු බවත් කී උන්වහන්සේ ඔවුන් අත්අඩංගුවට ගෙන මාස තුනක කාලයක් තුළ දඬුවම් දීර්ඝ බවද කියා සිටියහ.

මෙම සිදුවීම්වලට මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොව මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා කුමාරතුංග යන අය ද වගකිව යුතු බවත් ඡන්ද ලක්ෂ පහකට පෙරේතකමෙන් රටම පාවා දුන් බව ද උන්වහන්සේ වැඩිදුරටත් එහිදී කීහ.

26 views

18 Comments to “එජාප ආණ්ඩුවේ ISIS ඇමතිවරුන් කිහිප දෙනෙක් ඉන්නවා..- තීනියාවෙල පාලිත හිමි හෙලි කරයි..”

  1. SL says:

    Why monks do politics .pls disrobe yourself and do politics.Handful of politician monks have already irreversibly damaged the image of Buddhism.

    • Bobby Pereira says:

      It seems you can’t digest the truth SL. This venerable is not engaging in politics. He is just expressing his opinion. That’ll. But if they engage in active politics better to disrobe as you say.

    • Gayantha says:

      What thero said was 100 percent correct. Probably you may be an isis supporter or unp jvp extremist.

      • Janaka from Matara says:

        Gayantha: Since when UNP became extremist? Everybody is shouting from rooftops that the party is too liberal.
        It is so easy to say things, but to think before saying- of course needs some level of IQ.

        • Jasaya says:

          From its beginning.

        • Jasaya says:

          From its beginning…

        • Gayantha says:

          I referred to this particular individual. One should have a brain to read and understand also ! This is the problem with many current unp supporters.

          • කොකා says:

            මුස්ලිම් අන්තවාදී කටයුතු පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා බුද්ධි අංශයෙ ඒගැන කටයුතුකළ සුරේෂ් සලේ පිටරට යවා ඒ සියලු විමර්ශන අතරමග නවතා දැමුවේ ඔබවහන්සේගේ චු ඇන්පීයේ නායක තුමා.ඒකා තමා මේ අපරාධෙට සහමුලින්ම වගකියන්න ඕනේ.

  2. Dhairya says:

    හාමුදුරුවන් වහන්සේලාගෙන් ඉතාම යටහත් පහත්ව ඉල්ලන්නෙ, ඊලඟ සැරේ වත් 113 හදන්න මුස්ලිම් මන්ත්‍රීලා එකතු කරගන්න දෙන්නෙ නැතුව, ඔබ වහන්සේලා මැදිහත් වී අනෙක් පාර්ෂවයෙන් සිංහල මන්ත්‍රීලාගේ සහය ලබා දීමට කටයුතු කරන්න.

    2/3 හදා ගන්නවත් ගන්න දෙන්න එපා.

  3. sathya says:

    Learn from Cardinal Malcolm. First, be united. Don’t judge people.
    Know that you are dedicated and love Sri Lanka. But behave well. Learn from cardinal Malcolm.

    • Janaka from Matara says:

      ..you are inviting these boisterous monks to learn from someone live Cardinal Malcom Ranjit? Fat chance!! Any monk who spreads poison like this is not a Buddhist. If he cares about the country and his community, & he thinkshe has info, he should not be calling up news conferences, but be visiting the CID.

  4. Sadda says:

    උන්නන්සේ කියන විදියට මහින්ද රාජපක්ෂ රට පාවාදුන්න නම් එතුමා අදටත් ජනාධිපති . නිකන් කටට ආවට වදාරන අවලාද .

  5. n.s fasions kurunegala says:

    me ka lanka hospital managing director –

  6. amaris aiya says:

    Another dollar kakka, like litro amila..

  7. ඇත්ත යථාර්ය says:

    රටට අහිතවත් පාලකයන් පත් කිරීමට දායක වූ පාලිත හිමියන් ද ‌ෙමේවාට වගකිය යුතුයි

  8. Kuma says:

    What Thero telling is perfectly correct. Our leaders betrayed the county for this few votes

  9. සිංහල බන්ඩා says:

    පාලිත හිමි කියන්නෙ එසේ මෙසේ හිමියෙක් නෙවෙය් යූඑන්පී හාමුදුරුවරැන්ගෙ ලොක්කා. අද රට පත් වෙලා තියන තත්වයට මෙයා සම්පූර්ණයෙන්ම වගකිව යුතුය්.

  10. සිංහල බන්ඩා says:

    පාලිත හිමි කියන්නෙ එසේ මෙසේ හිමියෙක් නෙවෙය් යූඑන්පී හාමුදුරුවරැන්ගෙ ලොක්කා. අද රට පත් වෙලා තියන තත්වයට මෙයා සම්පූර්ණයෙන්ම වගකිව යුතුය්. .

Main News