එජාප ආර්ථික පම්පෝරිකාරයාගේ රෙදි ගැලවෙන්නට නියමිතයි.. දෙවැනි බිරිද නමින් කල මගඩි රැසක් හෙලිවෙයි..

February 21, 2020 at 12:00 pm | lanka C news
එජාප ආර්ථික පම්පෝරිකාරයාගේ රෙදි ගැලවෙන්නට නියමිතයි.. දෙවැනි බිරිද නමින් කල මගඩි රැසක් හෙලිවෙයි..

ආර්ථිකය සම්බන්ධයෙන් නිතරම පුරසාරම් දොඩවන එක්සත් ජාතික පක්ෂ ප්‍රබල මන්ත්‍රීවරයෙකු සම්බන්දයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීමට නියමිතව ඇති බව වාර්තාවෙයි.

ආණ්ඩු පාර්ශව විසින් මෙම විශේෂ හෙළිදරව්ව සිදුකර නියමිත ඇත්තේ එකී මන්ත්‍රීවරයාගේ දෙවැනි බිරිඳගෙ නමට ඇති ආයතනයකින් ඉන් සිදු කර ඇති මහා පරිමාණ අයථා ගනුදෙනු රැසක් සම්බන්ධයෙනි.

ඉපයු ආකාරයක් හෙළිකර ගත නොහැකි මුදල් විශාල වශයෙන් එකී ආයතනයට බැර වී ඇති බවද දැනගන්නට ඇත.

ඒ සම්බන්දයෙන් ලිඛිත සාක්‍ෂි සහිතව මෙම හෙලිදරවුව සිදු කිරීමට නියමිතව තිබේ.

60,643 Viewers

16 Comments to “එජාප ආර්ථික පම්පෝරිකාරයාගේ රෙදි ගැලවෙන්නට නියමිතයි.. දෙවැනි බිරිද නමින් කල මගඩි රැසක් හෙලිවෙයි..”

  1. chami says:

    Why you can’t mentioned name of that MP ?????

  2. රුවන් says:

    එපා හෙලිකරන්න එපා.ඕවා හෙලි කරාට No action.dont waist time.මොකද දෙපැත්තේම ඉන්නේ කම්භ හොරුන්.ඒ නිසා කවූරුත් බයයි කෙලවෙන නිසා.

    • Upul says:

      That is the exact truth. SL is full of fraudsters because there is no punishment for the elite class fraudsters. I do not see any decline in this, but, definitely an incline. What is happening to SL?

  3. Sun says:

    At least send us the first letters of the name to identify the dirty fellow out of tracks.

  4. gamarala says:

    අපේ රට විනාස කලේ එක්සත් ජාතික පක්ෂය බව දැන් හොදින් තේරනවා

  5. Gama Rala says:

    Karupaiya ???? Tattayage, ekko on ne

  6. හාවා says:

    අළුත් නාට්‍යක් (කෙටි).

  7. Anju says:

    Phd holder, Mr know it all frm Kotte/Nawala…

  8. Ravi Wije says:

    ඔය කියන්නේ අර රාජකීය විද්යාලයේ 82 ඉගෙනගත්තු S සාමාර්ථයන් 2ක් පමණක් ලබාගත් ආචාර්ය වරයා ගැන නේද.. ඔහුට තමයි කසාද දෙකක් තියෙන්නේ… පලවෙනි කසාදෙ ලස්සන ඥානවන්ත කාන්තාවක්. ජා යන්නෙන් පටන් ගන්නේ. මෝඩයෙක් එක්ක දිග කන්න බැරිනිසා වෙන් උනා.. දෙවෙන ගැනිට හොරකම උගන්නල මේ බුරු ආචාර්ය වරයා පව් ඒ ගෑනි
    පොර ටෝක් දීල කියපු කිසිම දෙයක් කරගන්න බැරිවෙච්ච එකා… 1919 එකට මැද්දෙන් පැනල මහජනතාව ඉදිරියේ අඩපු ගොනා නියමෙට හොරකම් කළා… පව් අය්යෝ… දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දීල…

  9. pissu poosa says:

    කැසිනෝ අවලංගු කරනවා කියල 2014 FB එකේ හෙන ගේමක් ඉල්ලලා උන්ගෙන් ගහපු පගව වෙන්නැති

Main News