එජාප ආර්ථික පම්පෝරියාගේ පුතා අත්පිට මුදලට මොනැක් සුපිරි නිවසක්, රේන්ජ් රෝවරයක් මිලට ගනී.. බැදුම්කරෙන් අතයට ගහලා.. දෙවැනි කසාදේ බිරිද හරහා මුල්‍ය ජාවාරම්…

February 21, 2020 at 10:24 pm | lanka C news
එජාප ආර්ථික පම්පෝරියාගේ පුතා අත්පිට මුදලට මොනැක් සුපිරි නිවසක්, රේන්ජ් රෝවරයක් මිලට ගනී.. බැදුම්කරෙන් අතයට ගහලා.. දෙවැනි කසාදේ බිරිද හරහා මුල්‍ය ජාවාරම්…

ආර්ථිකය සම්බන්ධයෙන් පම්පෝරි දොඩන එජාපයේ මන්ත‍්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු විසින් උපයාගත් අයථා දේපල සම්බන්ධයෙන් තොරතුරු ආණ්ඩුවට ලැබී තිබේ.

බැඳුම්කර වංචාවට අදාළ සමාගමක ඉහළ තනතුරක් දරමින් සිට ඔහු විසින් මෑතකදී අති නවීව රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක්ද අත්පිට මුදලට මිලට ගෙන ඇත.

එමෙන්ම මොහු විසින් ඔහු මොනැක් සුපිරි නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවාසයක් ද මිලදී ගෙන ඇත.

මෙකී එක්සත් ජාතික පක්ෂ ප්‍රබල මන්ත්‍රීවරයා සිය දෙවැනි බිරිඳට අයත් ආයතනයකින් සිදුකර ඇති මහා වංචා සම්බන්ධයෙන් සියලු තොරතුරු ආණ්ඩු පාර්ශවයට ලැබී ඇත.

ඒ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක්ම ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට නියමිතව ඇතැයිද සමීප ආරංචි මාර්ග කියා සිටියි.

66,194 Viewers

22 Comments to “එජාප ආර්ථික පම්පෝරියාගේ පුතා අත්පිට මුදලට මොනැක් සුපිරි නිවසක්, රේන්ජ් රෝවරයක් මිලට ගනී.. බැදුම්කරෙන් අතයට ගහලා.. දෙවැනි කසාදේ බිරිද හරහා මුල්‍ය ජාවාරම්…”

  1. Saibal says:

    Kotte buwada??

    • Amda says:

      Who is this????????????????

      • George says:

        මේක තමා ලංකාවේ තක්කඩි දේශපාලනය. මුලින්ම කරන්නේ කරුනු සියල්ල සොයාගෙන නම පල නොකර මේවගේ ආර්ටිකල් එකකින් අනතුරු අගවනවා ඉදිරියේදී සියල්ල හෙලිකරනවා කියල. ඉන්පසු අදාල පුද්ගලයා ප්‍රබලයා සමග සාකච්චා කර විසදුමකට එනවා. එතනින් සියල්ල නිමයි.

      • Amaris says:

        මහින්ද මහත්තය දේශපාලනයේ සිටිනතාක්. ඔය කිසිම හොරෙක් අල්ලන්නෙත් නෑ. හොරකම ඉදිරියට නතරවෙන්නෙත් නෑ. එතුමා දේශපාලනයෙන් සමුගන්නා තෙක්ම මේ රට හොරුන්ගේ තෝ තැන්නක් වගේම ජනාධිපතිතුමගේ වැඩ පිලිවෙල ඉදිරියට කරගෙන යාමට කිසිසේත් ඉඩ දෙන්නේ නෑ. ජනාදිපතිතුමා ඔහුගේ ප්‍රතම විදෙශ් නිල සංචාරයේදී ඉතාම අඩු පිරිසක් සහබාගි කරවාගෙන රටට ආදර්ශයක් ලබාදුන්නා. නමුත් අගමැතිතුමාගේ සංචාරයේදී හතර දෙනෙක් පමනක් යනවා කියා 70කට ආසන්න පිරිසක් රැගෙන ගියා. මුලු සංචාරයේදීම ප්‍රවුර්ති ප්‍රකාශනයන්හිදී දෙතුන් දෙනෙකු පමනක් පෙන්වීමට වගබලා ගත්තා. මේවා අසරන මිනිසුන්ගේ මුදල් නේද. රටේම පොහොට්ටුවට අති බහුතරයක් චන්දය දුන්නේ ගෝටාබය මහත්තයව විශ්වාස කරල මේ වගේ පිස්සු කෙලින ඒව බලන්ඩ නොවේ. මේක තමා මුලු රටම කියන්නේ. කරුනා කර මේ කොමෙන්ට් එක දාන්න. අපිට පක්ශයක් පාටක් නෑ අපි මේ රටට ආදරෙයි. මේ වගේ කොමෙන්ට් පලනොකරනවා කියන්නේ මෙවැනි වැඩ වලට වක්‍රා කාරයෙන් අනුබල දීමක්.

        • DM says:

          හරියට හ‍රි. බැසිලුත් ඒ ගොඩේම තමයි. මේගොල්ලෝ ගෝටවත් නැති කරනව මේ අවරුදු 5 යන කොට.

        • Critic says:

          I agree with you 100%! He should enjoy his retirment now.

    • Randi says:

      ඔව් එයා වගේ තමයි.

  2. Sanka says:

    Why can’t expose the name ?

    When Hiding his name, we feel some one going to fix his case and protect him.

    • RW says:

      ඔවු. දෙගොල්ල එකතු වෙලා පිටවල් කසා ගන්නව වගේ .

      • Sanka says:

        Ow. Rajitha , champuka etc

        Who and why protect these ass holes identity from public?

        We as Mahajanaya wants to know the truth and real stories about these dimwits…

    • sam says:

      No need, everybody knows Stupid fake dr. (Kalakanni/ vachala/brainless) Harsha.
      who bought his Ph.D. from a corner shop in the USA.

  3. සිරා says:

    ජඩපාලන ආණ්ඩුවේ හොරනඩය කොහොම ගැහිල්ලක් ගහන්ඩ ඇද්ද.
    ඔය එකෙක් විතරයි; තව හොරු කී දෙනෙක් ඉදිරියේදී එලිවෙයිද.

    • Sanka says:

      Eli unata wedak ne bang. Apita onee munta punish karanawa dakinda pawathina neethiyata anuwa….

      Munwa beraganda hadana un Gena chandedi balaganda onee…..

      Appacchi nemei, moka unath… dannan file hanganda awasara netha….

  4. ගමරාළ says:

    උල තියන්න ඔන එහෙම නැත්නම් ගල්ගහලා මරන්න ඔන ඕකුන්ව, මොන පක්ෂයේ , මොකාගෙ ගොල බාලයා උනත් වැඩක් නැ හොරුන්ට එරෙහිව ජනතාව එකට එකතුව් හො යමක් කලයුතුයි.

    • Irshard Faiz says:

      ෂරීයා නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩදෙන්න බෑ මේ බුදුඋන්ගේ දේශයේ…

  5. Japana says:

    Phd holder, Mr Poks Vagan from Kotte/Nawala…

  6. Ranga says:

    It could be Raj Rajrathnam’s Money Laundering Local Buwa who escape due to a Technical issue or Sri Mukhaya’s Backer Born Again Pastor’s banker’s Son !

  7. Kevin says:

    එන්ජිඕ පාස්ටරයා වෙන්න ඇති. ඔය ආගමික කන්ඩායම් නියාමනය කරන්න ඔන. ඔකුන් ඔකෙන් තමා සල්ලි එහෙ මෙහෙ කරන්නේ. අනික පිස්සෝ බිහිකරනවා සමාජයට. සහරාන් වගේම වැඩක් වෙන්නේ ඔය පොඩි පොඩි නිකාය කාරයෝ සුද්ද කරේ නැත්තම්…

  8. amanaya says:

    Correct procedure should be without mud slinging, as yahapalanya did, investigate the matter without publicity,
    if there are sufficient proof, take legal action. Then media can do their duties.

    President should show the direction.

  9. සරා says:

    මේ පාහරයා රාජකිය විද්‍යාලයේ බයෝ කරලා වැඩ හතරම ඇන ගත්තා.පස්සේ ඇමරිකාවේ ගිහිල්ලා ආචාර්්‍ය උපාදියකුත් අරන්.මුංට වැඩ කරන්න බැහැ.තියෙන්නේ කට වාචාල කමයි ‌ෙහොරකමයි විතරයි.

  10. sunimal says:

    එන මැතිවරණයේදී මේ අය අපේ කතිරේ බලයෙන් ගෙදර යවමු

  11. මනෝ තිත්තවෙල says:

    රනිල්ට ගරු කරලා මෝඩි සුව සාරිය ගිලන් රත සේවය ලංකාවට දුන්නා. මූ හින්දා දුන්නා කියන හර්ෂ ආචාරියාගේ දැන් හෙළුවැල්ල විතරයි.

Main News