එජාප ඇමතිලාට අත තියන්න එපා.. ඕනම නම් ශ‍්‍රීලනිප ඇමති ධුර වෙනස් කර ගන්න..- එජාපය ජනපතිට දන්වයි..

May 9, 2017 at 1:20 pm | lanka C news
එජාප ඇමතිලාට අත තියන්න එපා..  ඕනම නම් ශ‍්‍රීලනිප ඇමති ධුර වෙනස් කර ගන්න..- එජාපය ජනපතිට දන්වයි..

ඇමති සංශෝධනයක් කරන්නම උවමනා නම් ශ‍්‍රීලනිප ඇමති ධුර වෙනස් කරගන්නා ලෙසත් එජාපයේ කිසිදු ඇමති ධුරයක් වෙනස් නොකරන ලෙසත් එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බව වාර්තා වෙයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ චීන සංචාරයෙන් පසු කැබිනට් සංශෝධනයක් ගැන සලකා බැලිය හැකි බවද දන්වා ඇති පවද පැවසෙයි.

41 views
Main News