එජාප ඇමති ධුර හතරක් ජනපති පවරගන්න යයි.. එජාපය කැළඹේ..
February 3, 2017 at 3:50 pm | lanka C news
වංචා දුෂණ චෝදනා එල්ල වී ඇති එජාප ප්‍රබල ඇමතිවරුන් සිවු දෙනෙකුගේ අමාත්‍යංශ තමන් යටටෙත් පවරා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.
මෙම ඇමතිවරුන් සිවු දෙනා අතර එජාපයේ තනතුරු දරන්නන්ද දෙදෙනෙකු වෙතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.