එජාප ඇමති ධුර හතරක් ජනපති පවරගන්න යයි.. එජාපය කැළඹේ..

February 3, 2017 at 3:50 pm | lanka C news
එජාප ඇමති ධුර හතරක් ජනපති පවරගන්න යයි.. එජාපය කැළඹේ..

වංචා දුෂණ චෝදනා එල්ල වී ඇති එජාප ප‍්‍රබල ඇමතිවරුන් සිවු දෙනෙකුගේ අමාත්‍යංශ තමන් යටටෙත් පවරා ගැනීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.

මෙම ඇමතිවරුන් සිවු දෙනා අතර එජාපයේ තනතුරු දරන්නන්ද දෙදෙනෙකු වෙතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.

0 views

32 Comments to “එජාප ඇමති ධුර හතරක් ජනපති පවරගන්න යයි.. එජාපය කැළඹේ..”

  1. shantha dissanayake KURUt says:

    mewa tanikara boru

  2. nanayakkara says:

    නිර්වස්ත්‍ර ලිච්ඡවී පචපාලනයේ සතියේ පුවත

Main News