එජාප ඇමති ධුර හතරක් ජනපති පවරගන්න යයි.. එජාපය කැළඹේ..

February 3, 2017 at 3:50 pm | lanka C news
එජාප ඇමති ධුර හතරක් ජනපති පවරගන්න යයි.. එජාපය කැළඹේ..

වංචා දුෂණ චෝදනා එල්ල වී ඇති එජාප ප‍්‍රබල ඇමතිවරුන් සිවු දෙනෙකුගේ අමාත්‍යංශ තමන් යටටෙත් පවරා ගැනීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.

මෙම ඇමතිවරුන් සිවු දෙනා අතර එජාපයේ තනතුරු දරන්නන්ද දෙදෙනෙකු වෙතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.

131 views

32 Comments to “එජාප ඇමති ධුර හතරක් ජනපති පවරගන්න යයි.. එජාපය කැළඹේ..”

  1. asaranaya says:

    සිරා බුදිද බන්,
    රෙද්ද කැඩී දැන්,
    අතේවැඩේ දැන්,
    සෙවල පෙරාගෙනලු බන්

  2. gadol says:

    මේ රට ඔබේ හෝ රනිල්ගේ අම්මාගේ අප්පාගේ බූදලයක් නොවේ . ඔබලා මේ රටේ මෝඩ පාලකයින් මිස මේ රටේ අයිති කරුවන් නොවේ.

    • jayamal says:

      ඔබ හරියටම හරි. සිරිසේන සහ රනිල් දෙන්නාටම මේ මගේ මාතෲභූමිය කියලා රට ගැන කැක්කුමක් තිබුනෙත් නැහැ. එහෙම දේශප්‍රේමී හැඟීම් ඉදිරියට ඇතිවන්නෙත් නැහැ ඒ දෙන්නටම.

      අන් හැම සුලු ජාතීන්ගේම අයිතීන් හොඳින් ආරක්ශා කරමින් මේ සිංහල බෞද්ධ රාජ්‍යය රැකගැනීම එහි උරුමය ඇතිව උපන් අපි හැමෝගෙම වගකීම හා යුතුකම විය යුතුය.

      අපේ මව්බිම කැබලි කැබලි වලට කඩන්න ව්‍යවස්තා ගේන්නත්….. රට බේරාගත් රණවිරුවන් බිලිදෙන්නත් …රටේ සම්පත් විදේශිකයින්ට විකුණන්නත් මේ ආත්මාර්ථකාමී දේශපාලනඥ්යින්ට කිසිසේත් ඉඩ නොතැබිය යුතුයි.

  3. Jerome says:

    This Wii never happen. It is a Drama,

  4. daham says:

    meya kiyapu dewalin karapu eka deyak penwanna. lajja nadda manda.

  5. Aruna says:

    Kawadawath wenne nathi wadak.echchara koddak koheda

  6. යුක්තිය says:

    මොන බොරැද…..

  7. Trump: says:

    owa kiyapiya bathkana harakta..!

  8. love nature says:

    “ අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

  9. harsha says:

    19 සංශෝධනය අනුව ජනාධිපතිට ඇමතිකම් දරන්න බෑ.

  10. Champa says:

    Editor/LCN (PERSONAL)

    මම මේ previous comment එක revise කරලා එව්වනේ. ඇයි දැම්මේ නැත්තේ? MS ලව්වා රනිල්ව control කරන්න ඕනේ. නැත්නම් රනිල් එක්ක deal දාලා ඉන්න JO faction එකට වාස්යි.

    I am going to send a ‘firing comment’ to Gotabhaya’s news item. Please publish it, OK. Thank you.

    • Champa says:

      Yeah, it is no secret. A faction of the JO has a deal with Ranil to abolish the Executive Presidency and make Ranil the Head of State for selfish personal gain. There is no way we let Ranil to take over the country. I support Executive President because I dont want to see my country being divided by Ranil.

      • harshana says:

        ජනපතිට කඩේ යන්න අපිව අන්දවන්න දාපු කුලී ලියන්නා චම්පා

Main News