එජාප උණුසුම් සාකච්චාව සිරිකොතේ.. සජිත් පිල සිරිකොත වටලයි.. පොලිස් බල ඇණි සීරුවෙන්..

December 5, 2019 at 2:10 pm | lanka C news
එජාප උණුසුම් සාකච්චාව සිරිකොතේ.. සජිත් පිල සිරිකොත වටලයි.. පොලිස් බල ඇණි සීරුවෙන්..

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙයි.

පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පස්වරු තුනට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

එජාප නායකත්වය හා විපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වෙන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට එම වේලාවේදී විරෝධතා පැවැත්වීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් ආසන්න පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර අමතර පොලිස් බලඇණි සූදානම් කර සිටී.

42,902 Viewers

3 Comments to “එජාප උණුසුම් සාකච්චාව සිරිකොතේ.. සජිත් පිල සිරිකොත වටලයි.. පොලිස් බල ඇණි සීරුවෙන්..”

  1. M.Sirisena(ExP) says:

    wahama margaya carpet karanu

  2. desmond says:

    Viagra ta polime

  3. සරා says:

    මෝඩ සජිත් තවත් කුජිත ‌ෙවෙනවා.සජිත් වටෙි ඉන්නේ අද බාලයන් ‌ෙසෙට් එකක්.පක්ෂයක බලය බලහත්කාරකමෙන් ගන්න බැහැ.‌ෙමෝඩ සජිත් බලෙන් ජනාධිපති අපේක්ෂක කම බලෙන් අරන් ‌ෙකෙලවා ගත්තා.දැන් ‌ෙකොහොමත් යුඑන්පි එක දන්නවා මහ මැතිවරනය අන්ත පරාජයක් ලබන බව.ඒක නිසා ඒගොල්ලෝ ‌ෙසෙට් ‌ෙවෙන්නේ 2025ට.ඉතින් ‌ෙමෙි එන මැතිවරනයෙන් 50ක් ගත්තත් 80ක් ගත්තත් එකයි.‌ෙකොහොමත් විපක්ෂයේ තමයි ඉන්න ‌ෙවෙන්නේ.ඒක 40ට බැස්සත් සජිත්ට රනිල් පාර්ශවය නායකත්වය ‌ෙදෙන්නේ නැහැ.‌ෙකොහොමත් නියත් පරාජයක් ලබන්න තියෙන නිසා.‌ෙමෝඩ සජිත් පක්ෂය කැඩුවොත් සජිත්ට වැඩක් ‌ෙවෙන්නේ නැහැ.

Main News