එජාප කදවුර හාන්සියි.. ගාල්ලත් පොහොට්ටුවට..

August 6, 2020 at 3:30 pm | lanka C news
එජාප කදවුර හාන්සියි.. ගාල්ලත් පොහොට්ටුවට..

ගාල්ල නිල ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිසන් සභා විසින් නිකුත් කර ඇත.

එහි ප්‍රතිඵල මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27535
සමඟි ජන බලවේගය – 18706
ජාතික ජන බලවේගය – 4380
එක්සත් ජාතික පක්ෂය – 3930

68 views

13 Comments to “එජාප කදවුර හාන්සියි.. ගාල්ලත් පොහොට්ටුවට..”

  1. පොහොට්ටුව ජයවේවාාාාා…

  2. සිංහල බන්ඩා says:

    එජාපය හතර ගාතෙන් සජියා හාන්සිය්. ජෙප්පො කුජීතය්.

  3. හෙලයා says:

    බලාගෙන යනකොට සජියට දීල තියෙන උන්ගෙන් 50%ක් බදුර්දීන් ගෙ සහ හකීම් ගෙ කට්ටියය්.

  4. Mr. Alert says:

    සිoහල බන්ඩා….මෝඩයෙක් වගේ නොවී හරියට බලපන්…..
    පොහොට්ටු – 27,535
    විරුද්ධ – 27,016

    මේ ඔක්කොම බලයත් අවභාවිතා කරමින්….

    • ලකී says:

      ඒකියන්නෙ මුන් ටික එකතු වෙනවා.ඕක කොහොමත් අපි දන්නවා, මුව්ට චන්දෙ දාපු පජාත සිංහලයොත් ඉන්නවනේ ඉතින්

    • ක්‍රිමිනල් says:

      මැතිවරණ කොමසාරිස් කියන විදිහට චන්ද අපේක්ෂයෙක්ට චන්ද මධ්‍යස්ථාන වලට යන්න අයිතිය තියනවා නම් මහින්ද නීතිය කඩල නෑ. හැබැයි ඉතින් බයියන්ට බැන්න කියල අනික් උන් මෝඩ චූන් ගන්න අවශ්‍ය නෑ. අනික් උන් බයියන්ට හපන්.
      ජෙප්පො කියන්නේ චන්දෙ දැමීමේ වරදට මිනිස්සු මරලා බෙලි කපලා රිටි වල ගහපු සෙට් එකක්.
      UNP කියන්නේ (දැන් ස.ජ.බ. අස්සෙ රිංගපු උන් ඇතුළුව) මැර බලයෙන් චන්ද පෙට්ටි උස්සල හොර චන්ද දාපු, නිලධාරීන්ට වෙඩි තියපු පක්ෂයක්.

    • Boo says:

      ෂහ්, ඒ ක්රමේ මරැ. අපි ඒ විදිහට බැලුවම පහත පෙනෙන විදිහ තමයි තියෙන්නෙ.

      සජබ: 18706
      විරැද්ධ: 35845

      ජේවීපී: 4380
      විරැද්ධ: 40171

      එජාප: 3930
      විරැද්ධ: 50521

      මාර සනීපයි ඒ ක්රමේට ගනන් බැලුවනං .

    • narada says:

      එහෙමවත් සැනසෙමු , පව් ලොක්ක ඔයා

  5. Amda says:

    Well done voters 👍👍👍

    We did our duty

    Now its over to you… Mr President & Mr PM

    Mr PM… This is your second chance.

    Please respect the mandate
    Or else this will be the end of the country, you & all of us.

  6. Raiyan says:

    ජෙප්පො කුජීත උනානම් ඒ ඇති

  7. Habeeb Jamaldeen says:

    204 pohottuwata chandhaya dhun kanathaawa hansie

Main News