එජාප කුණාටුව නිසා චම්පික දේශපාලන තීන්දුවක් ගැනීමට යයි.. එන සතියේ විශේෂ ප‍්‍රකාශයක්..

September 7, 2019 at 12:00 pm | lanka C news
එජාප කුණාටුව නිසා චම්පික දේශපාලන තීන්දුවක් ගැනීමට යයි.. එන සතියේ විශේෂ ප‍්‍රකාශයක්..

පවතිත අවුල්කාරී දේශපාලන වාතාවරණය හේතුවෙන් ඇමති චම්පික රණවක දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ අනුව ඇමතිවරයා විසින් ඉදිරි සතියේදී විශේෂ ප‍්‍රකාශයක් කරනු ඇති බවද සදහන්ය.

එජාප ජනාධිපති අපේක්‍ෂක මේ වන තෙක් නම් නොකිරීම ගැන සිය කණස්සල්ල පල කරමින් ඇමතිවරයා මෑතකදී කියා සිටියේ විකල්ප කි‍්‍රයාමාර්ගයකට එළඹීමට සිදුවන බවයි.

105 views

15 Comments to “එජාප කුණාටුව නිසා චම්පික දේශපාලන තීන්දුවක් ගැනීමට යයි.. එන සතියේ විශේෂ ප‍්‍රකාශයක්..”

  1. JOHN says:

    රනිල් පස්සේ යන සැම දෙනාටම එකම ප්‍රතිපලය අන්තිමට හුලං

  2. Unp එකට හේත්තු උන හූනු බිජ්ජෙක් හිතා ගෙන ඉන්නෙ ඌ අලියෙක් කියල…..

    • Janathawa says:

      Will he going to join his old pal Gammanpila’s “Pivithyru Hela Urumaya or his old party J…P? Or else, would he try to reactivate old “SIHALA URUMAYA”?

    • Rata Wenuwen says:

      චම් පකයටත් යන එන මන් නැතුව අතරමන් වී ඇති බවක් පැහැදිලිය

  3. Nariya says:

    ane uta baninna epaala ban u ape warige ekek

  4. Hesh says:

    මූට දැන් තියෙන එකම විකල්පේ ගගකට පනින එක. සින්හල මිනිස්සුන්ට පස්ස හරවපු ද්‍රොහියා.

  5. p.d goonawardena says:

    මැස්සෙක් උඩ ගිහින් තියෙන තරම් ….කාලකන්නි කුහක බල්ලෙක්…….

  6. chandapala says:

    ජනාධිපති චන්දෙ නෙමෙයි නිකන් ප්‍රාදේශීය සබවකට ඔහේගේ උරුම පක්ෂයෙන් ඉල්ලුවත් චන්ද 1000ක් ගන්ඩ බැරි මුන්නැහේගේ උජාරුව බලපල්ලා.

  7. sathya says:

    U contest alone

  8. පොරමෝලා says:

    ජනාධිපති සිහිනය දරාගෙන එජාපෙට පැන්න ප ච රනවක අද අනාථයි

  9. Rathgama MC says:

    තමුන්ගේ පක්ෂයෙන් ඉල්ලලා චන්ද 5000 ක්වත් ගන්න පුළුවන් කෙනෙක් නම් කයිවාරු ගැහුවට කමක් නැහැ.ඇඟිල්ලේ තරමට ඉදිමෙනු.ඉංජිනේරු උපාධියක් තිබුන පලියට ජනාධිපති විය නොහැක.පාටලී චම්පිකටත් ජනපති සිහිනයක් තිබේ නම් කෙලින්ම එජාපයට බැඳී එහි සාමාජිකත්වය ගෙන සජිත්ලාට පිටුපසින් සිටිය යුතුයි.

  10. vishnu says:

    අනේ පල මකබෑවිලම ඊළඟ චන්දෙන් ජනතාව
    යවන්න කලින්

    • සිල්වි says:

      තරුණයින් අනතුරට ලක්කර පලායෑමේ ආනිසංශ ක්‍රමක්‍රමයෙන් මොහු පසු පස හඹාගන එන බවයි පේන්නෙ.

Main News