එජාප කෘත්‍යාධිකාරිය උණුසුම්.. ජෝශප් මයිකල් නැගිට යයි.. ඉල්ලා අස්වෙයි..

April 26, 2018 at 12:39 pm | lanka C news
එජාප කෘත්‍යාධිකාරිය උණුසුම්.. ජෝශප් මයිකල් නැගිට යයි.. ඉල්ලා අස්වෙයි..

හිටපු ඇමති ජෝශප් මයිකල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉවත්ව ගොස් තිබේ.

පාර්ලිමේන්තුමන්ත්‍රී රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස පත් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කිරීමට විරෝධය පාමින් මෙසේ ඉවත්ව ගොස් ඇත.

එකසත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස් වන බවද ජෝශප් මයිකල් පෙරේරා මහතා සඳහන් කරයි.

10 views

4 Comments to “එජාප කෘත්‍යාධිකාරිය උණුසුම්.. ජෝශප් මයිකල් නැගිට යයි.. ඉල්ලා අස්වෙයි..”

  1. JANA says:

    Oba thumath dan wayasai, Habai HORA RAVITA WADA pakshayata yamak keruwa.
    Raviya nam Nidahas Sri Lankawe THAKKADIMA DESAPALUWA. Ranil ta okawa
    halanna beri Raaa neeel ge Blue sean raviya gawa thiyanawa.
    Raviya pakshayata wiyadam kale KOTI SAALI. eka hamoma dannawa.Eth
    ara sean koon eka hinda hora ravi balla berenawa.

  2. LION says:

    හිටපු ඇමති ජෝශප් මයිකල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ පැරණිම සාමාජිකයෙක් ..ඔහුට එක්සත් ජාතික පක්ෂ සිදු කල අසාධාරණ අපි හෙළා දකිමු අද එක්සත් ජාතික පක්ෂයේ සිදුවන්නේ බලලොභින්ට අන්තවාදීන්ට හොරුන්ට වන්චාකරයන්ට බලය ලබා දීමයි
    වසර 198කට තබා අවුරුදු 99ක බද්ද කට වුවද දීමට නුතන සිරිසේන පාලනයට කිසිදු අයිතියක් නැත. සත්‍ය එය වන අතර මිට පෙර කිසිදු ජනාධිපති වරයකු නොකළ මේ පාදඩ බදුදීමේ ක්‍රමයට එරෙහිව ජනතාවගේ නැගිටීම මෙරට සිටින කිසිදු ජගතකුට නවතාලිය නොහැකි බව අවබෝධ කරගැනීම මැනවි. .
    එසේම වෙසක් දිනය වෙනස්කිරීමට මැයි දිනය නොපැවැත්වීමට ද සිරිසේනට දැන් හැකිවී ඇත ..මුළු රටම සුළුජාතීන්ගේ කොළණියක් බවට ඔහු පත් කරනු ඇත
    සිංහල මිනිසුනේ ,උබලගේ ඇස් වලට හෙන ගහලද අපේ රටට සිදුවන මේ අපරාධ ගැන නොබලන්නේ ?මේ සිරිසේන -රනිල් නිවට පාලකයන් දෙදෙනා නෙරපා නොදමන්නේ මන්ද ? පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු උද්ගෝෂණ කරපල්ලා ..ජනතාව පත් කල ආණ්ඩුව රටට සිදුකරන්නේ විනාශයක් නම් ඔවුන් නෙරපා රට ජාතිය ආගම ආරක්ෂා කිරීම ජනතාවගේ වගකීමයි යුතුකමයි

  3. hari says:

    16 denekma giya oya denna loku kajakda

  4. පිස්සුද බං ඔය වයසක සීයලා says:

    පිස්සුද බං ඔය වයසක සීයලා ඔහොමම තමා. කො…හිල කටු එක්ක තබල කන්න දෙන්නකෝ ආච්චියෙ…

Main News