එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරය සජිත්ටයි.. රනිල්ට කැමති නෑ..- කිරිඇල්ල කියයි..

June 19, 2019 at 12:02 am | lanka C news
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරය සජිත්ටයි.. රනිල්ට කැමති නෑ..- කිරිඇල්ල කියයි..

මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර කැමැත්ත මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාට හිමි වී ඇති බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කර ඇත.

ඊයේ දිනයේ පාර්ලිමේන්තු ලොබියේදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමග අදහස් පළ කරමින් කිරිඇල්ල මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය තුල මේ වනවිට වැඩි ම කැමැත්තක් දිනාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ තම දිස්ත්‍රික්කය හෝ ආසනය දිනාගත හැකි පුද්ගලයෙක් බවත් තමන් විසින් එම හැකියාව පෙන්වා ඇති බවත් ඇමතිවරයා සදහන් කර ඇත.

පසුගියදා භික්‍ෂුන් වහන්සේලා පිරිසක් විසින් තමන් ජනාධිපති අපේක්‍ෂක වීමටද සුදුසු යයි ප්‍රකාශ කරන ලද්දේ ඒ නිසා යැයි ද ඇමැතිවරයා සඳහන් කර තිබේ.

63,119 Viewers

20 Comments to “එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරය සජිත්ටයි.. රනිල්ට කැමති නෑ..- කිරිඇල්ල කියයි..”

  1. john the baptice says:

    මොකා ආවත් චන්දේ දෙන්න අය නැහැ කණගාටුයි

  2. gamarala says:

    මැරුනත් UNP කියන අයවත් නැවත චන්දේ දෙන්නේ නැහැලු

  3. බන්ඩා says:

    කිරිඇල්ලය වගේ හිවලෙක් එජාප ජනාධිපති අපේක්ෂකය වෙනව කියන්නෙ දැන් තියන 30% හ 20% ට බහිනවා.

  4. Rata Wenuwen says:

    කොට නම් කම්කරු උසනම් සෙකුරිටි සජිතයා ගියවර පලාත් පාලන චන්දේදි ආසනෙත් පරාදයි දිස්ත්‍රික්කයෙන්ද පරාදයි, ඇයි අප්පේ අපේ කිහිළි “කරු”ට තැනක් නැද්ද?

  5. Janathawa says:

    Who ever who ,you all put forward, the people are earnestly waiting to give you all a unforgettable response for bringing our motherland to a disastrous ,unsecured position during last four years.

  6. Asoka Liyanage says:

    හැබෑම නායකයෙක් තමයි. අධි වේගයෙන් අධික වේගයෙන් ගහපු ගැහිලි වසා ගන්න හොඳම ක්‍රමය. ඕවා ඉතින් සැබෑ නොවන හීන තමයි.
    ඔය ඉන්න විදියට හැම ප්‍රශ්නකදීම හැක හක ගා හිනා වුනාම හොඳටම ඇති ඕන ගොනෝ.

  7. one shot says:

    මේ කවුද​?මොනවද කරන්නෙ?

  8. Sinnaporan says:

    moota pissu

  9. don katugampala says:

    DEN THIYENA U.N.P “SAREERA KRUTHTHIYADIKAREE MANDALEDA “?

  10. Ratnamalala says:

    ඔබ තුමා තමා නියම සුදුස්සා.මොකද වන්සේනුත් උසස්, නම්බුකාර පරම්පරාවක්,හැම අතින්ම ධනවත්.උගත්කමත් හොඳටම තියෙනවා. සජිත් වගේ පහල කොල්ලෙකුට ඔබ සමග හැරෙන්නවත් බැහැ. ඔබ ආවොත් මගේ චන්දෙ අනිවාර්යයෙන්ම දෙනවා.ජයවේවා.

    • sapumal says:

      සියල්ලම වගේ මොහු වංශයද සොරාගත්තෙකු බවයි මොහු ගැන දන්න මහනුවර ජනතාවගේ හැඟීම. ලක්ෂ්මන් පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල බවට පත්වූයේ මහනුවර ඡන්ද දායකයින් රැවටීමටද?

  11. Sun says:

    This minister says he is the most eligible person according to his words. But people know who is the best from the work they did and the way they behave as responsible persons. Some think they have a big mind and a personality but from what they talk and ideas are not really matured . They are for primary school qualified ministers living in a mental world. Their heads are blank and minds are rotten. No ideas other than American rubbish coming their heads as developed. Nonsense my friends.

  12. real fact says:

    Unp eke 17%ta chanda padanamata karu hari sajith hari ona wela thiyanawa. Sampoorna sulujathika chanda gathath 31% eha yanna baha.mey dennagen kauru illuwath antha paradai.
    .

  13. පොරමෝලා says:

    උඩරට උසස් පිරිසිදු සිංහල පරම්පරාවක ප්‍රභූ වරයෙක් වන කිරිඇල්ල මහතා තමයි රාජ්‍ය නායකත්වයට වඩාත්ම සුදුසු. කරු ජයසූරිය පබා නිලියටත් පැරදුනු ,වරක් තම පක්ෂයට එරෙහිවී ප්‍රති පක්ෂයේ දෑත් ශක්තිමත් කිරීමට පැන්න නිසා ඔහු මේ තනතුරට කිසිසේත්ම සුදුසු නැත.

    • sapumal says:

      සියල්ලම වගේ මොහු වංශයද සොරාගත්තෙකු බවයි මොහු ගැන දන්න මහනුවර ජනතාවගේ හැඟීම. ලක්ෂ්මන් පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල බවට පත්වූයේ මහනුවර ඡන්ද දායකයින් රැවටීමටද?

  14. piyumi says:

    Sajith awoth UNP ekath ewarai. deviyange pihitayi.

  15. එක බෙට්ටට්ක බුරන සත්තු ගොඩයි බං. ගදේ බැරියෝ. says:

    එක බෙට්ටට්ක බුරන සත්තු ගොඩයි බං. ගදේ බැරියෝ.

  16. Sun says:

    This fellow is supporting the American involvement in the country expecting a big share rather than thinking about the country. Do not show clear leadership qualities rather than working through underhand work .Within your time I cannot see anything done as a minister rather than misusing the opportunity to make personal gain. Is that democracy. Everyone has to have a good level of opportunities, I do not se any devotion for the job. No one will trust you.

Main News