එජාප කොළඹ ලයිස්තුවේ පාතාල නායකයාගේ පුතාගේ නම අගමැති කපා දමයි..

December 22, 2017 at 8:40 am | lanka C news
එජාප කොළඹ ලයිස්තුවේ පාතාල නායකයාගේ පුතාගේ නම අගමැති කපා දමයි..

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ නගර සභා අපේක්‍ෂක ලයිස්තුවට ඇතුළු කිරීමට සූදානම් කර තිබූ නමක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඉවත් කර ඇත.

එසේ ඉවත් කර ඇත්තේ ප‍්‍රබල පාතාල නායකයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේද පුතෙකුගේ නමකි.

අදාල පාතාල නායකයා මේ වන විට විදේශගතව සිටින අතර ඔහුගේ පුත්‍රයා එජාපයේ කොළඹ මහනගර සභා අපේක්ෂක ලැයිස්තුවට ඇතුළු කිරීමට දිස්ත්‍රික්කයේ එජාප ප්‍රබලයෙක් දැඩි උත්සාහයක් දරා ඇත.

මේ ගැන වාර්තා වීමත් සමග අගමැතිවරයා විසින් ඊයේ අලුයම 3.00ට පමණ එම පුද්ගලයාගේ නම අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයිද වාර්තා වෙයි.

7 views

10 Comments to “එජාප කොළඹ ලයිස්තුවේ පාතාල නායකයාගේ පුතාගේ නම අගමැති කපා දමයි..”

  1. dR. abeykoon says:

    hats off Mr. Prime minister this is the way PL SURcharGE ALL LOST CAUSED BY CENTRAL BANK ROBBERY FROM RAVI AND OTHERS
    AND BECOME A NATIONAL HERO

  2. ජයාන් සේරමි says:

    රවි තවම මටිටු උනේ නැහැ.ඒකයි ඔය වෙටිටු දමන්නෙ.රනිල්ගෙ තීරණය හරියට හරි.පතාලයො UNP එකට වැද්දගන්න එපා.

  3. Kamal says:

    අගමැති තුමනි ඔබට අපගේ ප්‍රණාමය ✌️

  4. parakum says:

    Please Ranil clean up the party by dispelling anybody in the party has any connection to UNDERWORLD. Go back to the days of DS and cleanup the party, give nominations to people with educational qualifications, in Germany one must have a Degree from a recognised university to hold a public office.

  5. Boo says:

    Ranils has a degree in bank robbing. He is qualified like in Germany.

  6. Boo says:

    Ranil please cleanup the party just like you cleaned up the central bank.

Main News