එජාප ගැටුම් මැද කරූට පින පෑදේ..? විවිධ කෝණ වලින් Pre-shoot එකක.. එජාප ජනාධිපති අපේක්‍ෂක..?

July 24, 2019 at 12:02 am | lanka C news
එජාප ගැටුම් මැද කරූට පින පෑදේ..? විවිධ කෝණ වලින් Pre-shoot එකක.. එජාප ජනාධිපති අපේක්‍ෂක..?

කථානායක කරු ජයසූරිය මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිසුම ආසන්නයේ දී විශේෂ ඡායාරූප ගත කිරීමක් සිදු කර ඇත.

වෙනදා නොමැති ආකාරයෙන් හැඩ වැඩ වී කතානායකවරයා මෙම ඡායාරූප සඳහා මුහුණ දුන් බව වාර්තාකරුවන් කියයි.

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා කරු ජයසූරිය මහතාට යම් තහවුරුවක් ලැබීම මත ඊට අදාළ පින්තූර ගන්නට ඇතැයි පාර්ලිමේන්තුවේ සිටි ඇතැම් මන්ත්‍රීවරු සදහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන පිල් බෙදීම මත පක්ෂය නොබෙදා පවත්වා ගැනීමේ අරමුණින් කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්වණු ඇති බවද එම පක්ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් කියති.

32 views

17 Comments to “එජාප ගැටුම් මැද කරූට පින පෑදේ..? විවිධ කෝණ වලින් Pre-shoot එකක.. එජාප ජනාධිපති අපේක්‍ෂක..?”

  1. jema says:

    මොකා දැම්මත් සුනාමියට අහුවෙච්ච පොල් කොම්බයක් වගේ මුහුදටම ගහගෙන යනවා

  2. නිළමේ says:

    බිම්මට්ටමේ කොට පොරට වඩානං හොදයි!

  3. Sun says:

    Unless you have sincerity and desire you cannot change the downfall of the country. All the politicians are focusing on filling their pockets they cannot see the reality of the economy. We have to cut down all the big expenditure on the cabinet first and go down. Even the expensive free cars for the ministers also to cut at the start. Ministers in develop countries use public transport and they can see the problems from their own eyes. Here in Sri Lanka the ministers want to hide away from people after wining the position. Just imagine the expenses for security provisions for minister for example.

  4. පොරමෝලා says:

    පාර්ලිමේන්තුව වත් ආං බාං කර ගන්න බැරි එකා කොහොමද රටක් පාලනය කරන්න හිතන්නේ

Main News