එජාප චම්පික දෙවන ගල ගහයි.. අගමැති පිලට විරුද්දව ජනපති පිලේ හිටගනී.. එජාපය තවත් දෙදරයි..
October 19, 2016 at 10:00 am | lanka C news
ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කල නොහැකි නම් අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරිය ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර යාම කිසිදු ප්‍රශ්නයක් නොවන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මේ අදහස් පල කලේය.
මේ අතර ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධානයක නිශාන්ත වර්ණසිංහ මහතා මාධ්‍ය හමුවක් කැදවා සදහන් කලේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ බැදුම්කර වංචාවට වැරදිකරුවන් වන තම මිතුරන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති අකමැත්ත නිසා බවයි.
මීට පෙර ඇමති වජිර අබේවර්ධනද ජනාධිපතිවරයාගේ මතය සමග පක්ෂ ලෙස අදහස් පල කල අතර ඇමති චම්පික දෙවැන්නායි. ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සමග එජාපයේද පැහැදිලි බෙදීමක් මතුපිටට පැමිණ තිබේ.
අනේ මූ නම් මොන පිලේ හිටගත්තත් වෙස්මූනු රෙදිගැලවිලා සැබෑ මූන සහ තවත් දේ පෙනිලා ඉවරයි, අන්ගුලිමාල රහත් වුනත් මේ වගේ උන්දලාට අවීචි මහා නිරයෙන් මෙහා තැනක් නැත, කල්ප ගනනාවකට.
What ever you say, no votes, NEVER !
Sahathika Aththa!!
අපේ කසාවතේ ගැලවුම්කරුවා ඔබයි චම්පක හිමියනේ !
….උසනං සිකිරුටි………කොට නං කම්කරු’