එජාප ජනරැළියට ගෝල්ෆේස් ඉඩ මදිවුනා.. ආසන්න සෑම තැනකම ජනතාව පිරී ගියා..- අකිල
December 19, 2018 at 12:00 pm | lanka C news
පෙරේදා දිනයේ කොළඹ ගාළු මුවදොර පිටියේ පැවති එජාප ජන රැුළිය අති සාර්ථක බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එදින පැමිණි ජනතාවගෙන් ගාළුමුවදොර පිටිය පිරී ඉඩ මදිවී ඒ ආසන්න සියළු ප්රදේශවල ජනතාව පිරි ගොස් සිටි බවද ඔහු සදහන් කලේය.
විපක්ෂය විසින් එල්ල කල චෝදනාවට එජාපය විසින් දැන් ප්රතිචාර දක්වා ඇති බවත් ගාළු මුවදොරට පැමිණි ලක්ෂ ගණනායක ජන ගග ඊට සාක්ෂි යයිද මහ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේය.
ලොල්ලන්ට පච කීම සිගිති ආතල්.. යකෝ රන්න පොනිලගෙ කීප් එක අපි දැක්කා හිටපු සෙනග සූ ගාලා සමනල සෙට් එක විතරයි.. ඒකද ඉන්දියාවේ සෙනග පින්තූර දාන්නෙ ගෝල්ෆේස් කියල. උම්බලට කොහොමත් පැත්ත මාරු වෙලානෙ ..හිකිස්
අරක්කු කාලයි බත් පැකට් එක ගන්න ගිය ටික දෙනා පමනයි
මම අහන්නේ ඇයි එක ගුවන් පින්තුරයක් හරි ගත්තේ නැත්තේ කියලා තිබිබනමි මෙහෙම කියන්න දෙයක්නැහැනේ
Then lets go for an Election.
they came to see ranil returning money stolen from central bank bond scam