එජාප ජනාධිපති අපේක්ෂක එන සිකුරාදා නම් කරයි..
September 2, 2019 at 12:00 pm | lanka C news
මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා එලැබෙන 06 වැනිදා නම් කරන බව කැබිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා මහතා පවසයි.
6වනදා පක්ෂයේ 72 සංවත්සරය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බවද ඔහු සඳහන් කළේය.
මෙම සමුළුව සඳහා රට පුරා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන පළාත් සභා පාර්ලිමේන්තු ඇතුළු සංවිධායකයින් සහභාගී වන බව ද ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් දන්වා ඇත්තේ ජනාධිපතිවරයා නම් කිරීම සිදු කරන්නේ ජනාධිපතිවරණය කැදවීමෙන් පසු පක්ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් බවයි.
මොකා ආවත් පරාදයි
උබද දිනන්න්නෙ එතකොට
Definitely there won’t be a “Walawwa” in the background of the stage and “the people’s candidate” will be unveiled as humbly as possible..
Whoever who you all put forward, the people are impatiently waiting to give him a crushing defeat ,as you all have ruined the motherland’s national interests in every way including National defense and public security of it’s citizens.
Long Live Samanala Candidate 🙂