සුබ ආරංචිය මාල දිවයිනෙන් ලැබේ… එජාප ජනාධිපති අපේක්‍ෂක කරු ජයසුරිය..

September 4, 2019 at 1:20 pm | lanka C news
සුබ ආරංචිය මාල දිවයිනෙන් ලැබේ… එජාප ජනාධිපති අපේක්‍ෂක කරු ජයසුරිය..

කතානායක කරු ජයසූරිය මහතා එජාප ජනාධිපති අපේක්‍ෂක වන සුබ ආරංචිය මාල දිවයිනෙන් ලැබුණු බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසා ඇත.

පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක හමුව ආරම්භයට පෙර කතානායකවරයාට සුබ පතමින් ඔහු මේ බව හෙලි කර තිබේ.

එම ප‍්‍රකාශයට කතානායකවරයා කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැතැයිද වාර්තා වෙයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මාලදිවයිනේ සංචාරයක නිරත වෙමින් සිට අද දිවයිනට පැමිණි අතර මෙම සිදුවීම සිදුව ඇත්තේ අගමැතිවරයා මාලදිවයිනේ සිටියදීයය.

 

54 views

36 Comments to “සුබ ආරංචිය මාල දිවයිනෙන් ලැබේ… එජාප ජනාධිපති අපේක්‍ෂක කරු ජයසුරිය..”

  1. බවට says:

    අද සේනානායක ලගෙ යූඑන්පීය නැහැ. දැන් තියෙන බදුර්දීන් ල අඔරන දොන්න්පදොන් ජුවන්යගෙ හැදි ගැනෙ එක රටට හොඳය්.

  2. sinha le says:

    මාලදිවයිනට කියන තවත් නමක් වනුයේ දිවේහි Maldivian (Dhivehi) ලෙසයි. එය ශ්‍රීලංකාව අතීතයේදි සිංහලේ (Ceylonese) ලෙස හැදින්වු ආර්‍යගෙන්න් පැවත එන නාමයට සමානම ආර්‍ය නාමයකි. ඉතිහාසයේ අශෝක අධිරාජ්‍යයගේ සමයේ සිට බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවති මාලදිවයින අරාබි වෙළෙඳාම සඳහා පැමිණි අරාබි ජාතිකයින්ගේ බලපෑම් හමුවේ මාලදිවයින අවසාන බෞද්ධ රජු වු ද්වෝමි රජතුමා බෞද්ධ ආගම අතහැර ඉස්ලාමීය ආගම වැලදගත්තේ ය.

    එමෙන්ම මාලදිවයින අදටත් පෞරාණික බෞද්ධ සංස්කෘතියට අයත් බොහෝ දේ මාලදිවයිනේ තිබෙන අතර එහි දුපත් 59 ක හදුනාගත් බෞද්ධ සිද්ධස්ථාන ලැයිස්තුවක් 1990 දි එවකට මාලදිවයින ඉතීහාසඥයකු වන හසන් මොහොමඩ් මනික්කු විසින් ප්‍රකාශ කොට ඇත. එහෙත් මේ වනවිට සම්පූර්ණයෙන්ම මාලදිවයින ඉස්ලාමීය ජනරජයක් වන අතර පුරවැසියන්ට ඉස්ලාමීය ආගම හැර වෙන කිසිම ආගම ඇදහිම ප්‍රවර්ධනය කිරිම හෝ එරටේ අධිකරණය මගින් දඩුවම් ලැබිය යුතු වරදකකි.

    එදා මාලදිවයිනට අත්වු ඉරණම නව ව්‍යවස්ථාවක් හරහා ශ්‍රී ලංකාවේ සිදු කිරිමට බොහෝ පිරිස් සූදානම්ව සිටින අතර එයට විශාල වශයෙන් විදේශ ආධාර මත නොයෙකුත් සිවිල් හා රාජ්‍ය නොවන සංවිධානයන් ඇතුළු දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය ඇතුව දේශපාලන පක්‍ෂද විශාල කාර්යය භාරයක් මේ දිනවලදී කරගෙන යනු ලබයි.

    එහෙත් අපේ රටේ වාසනාවකට මෙන් මහනාහිමියන් ප්‍රමුඛව ගරුතර සංඝරත්නය මෙම කුමන්ත්‍රණය සම්බන්ධව අවබෝධ කරගෙන දැනට පවතින ව්‍යවස්ථා වෙනුවට අලුත්ම ව්‍යවස්ථාවක් ගෙන ඒමට සාමුහිකව විරෝධය ප්‍රකාශ කොට ඇත

  3. පොරමෝලා says:

    හීං බබා අපේක්ෂක වෙන ආරංචියට කොන්දාට ක්ෂණිකව මෝචනය උනේ මොකෝ?

  4. රන්බණ්ඩා says:

    පහුගිය දවස්වල එහෙන් මෙහෙන් සන්නස්පත්‍ර එහෙම ලැබෙනකොට අපි දන්නවා වෙන වැඩේ මොකක්ද කියලා.
    ඒ ආවත් සිරිසේනට වුණු වැඩේට දෙවෙනි නැති වෙයි…ආසියාවෙ ක්ලීනර්ගෙ රූකඩයක්ම තමයි.
    ඉඳින්, කඩා වැටිලා තියෙන රට බිමටම සමතලා කොරගන්න තමයි වෙන්නෙ අපේ මිනිස්සු හරිහමං තීරණයක් නොගත්තොත් බොලං.

  5. MD says:

    Doi Doi Doia babo.Harin 5years patta nindak gahai.

  6. තිසර සිල්වා says:

    සජිත්ට වඩා කරු දහස් වාරයක් හොඳයි, නමුත් කණගාටුවට තියෙන්නේ ගෝඨා සමඟ සටනක් කරන්න බැරි එකයි.

  7. Gayantha says:

    මහල්ලන්ගේ ජනාධිපතිවරණය වගේ වෙයි මේකත් ඉල්ලුවොත් ! 😀

  8. gamarala says:

    මැතිසබේ මුත්‍රා කරපු නිසාද?

  9. Gotaimbara says:

    2015 elections were decided in Singapore, 2020 in Maldives.

  10. Gotaimbara says:

    Gayantha, Karu is a traitor to the nation. He approved the Ranawiru Panatha without a vote in parliament.

Main News