එජාප ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ හන්දි ගානේ කෑගහලා නොවෙයි.. ව්‍යවස්ථාවෙන් එනු..- ඇමති නවීන්ගෙන් සජිත් පිලට ටොකු

August 28, 2019 at 12:40 pm | lanka C news
එජාප ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ හන්දි ගානේ කෑගහලා නොවෙයි.. ව්‍යවස්ථාවෙන් එනු..- ඇමති නවීන්ගෙන් සජිත් පිලට ටොකු

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගන්නේ තැන තැන හන්දි ගානේ නොවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක ඇමැති නවීන් දිසානායක මහතා පවසයි.

ජනනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායමට එක්ව බහුතරය මතය අනුව බවද ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කලයුතු අපේක්ෂකයන් නම් තුනක් යෝජනා වන බවට ඔවුන්ගෙන් කවුරු ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරණය ජය ගන්නා බවත් දිසානායක මහතා කීවේය.

කෑගල්ලේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

45 views

12 Comments to “එජාප ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ හන්දි ගානේ කෑගහලා නොවෙයි.. ව්‍යවස්ථාවෙන් එනු..- ඇමති නවීන්ගෙන් සජිත් පිලට ටොකු”

  1. David Milli-banda says:

    Then tell up how the UNP loot the Central Bank coffers. According to the Constitution or according to the Seniority??

    • Saman says:

      නවීන් මහත්තයෝ, ඔබ කිසිම චන්ද පදනමක් නැති. මහජනයා අතර කිසිම ජනප්‍රියත්වයක් නැති පුද්ගලයෙක් .ඔබට චන්දයකින් මේරටේ ජනාදිපති වෙන්ඩනම් බෑ. ඔබ හදන්නේ මාමන්ඩියගේ මාර්ගයෙන් හොර පාරෙන් ජනාදිපති වෙන්ඩ. කලයුත්තේ සජිත්ට සහයෝගය දී ඊලග මැතිවරනයේදී පර්ලිමේන්තු අසුන රැකගැනීම.

  2. Bold Citizen says:

    Sajith will be either එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා or if not he will be an independent candidate and for that matter a winning one as well..

  3. Wewagadara Appuhamay says:

    Kaanrtahana Jayasooriya is man who destroy Parliament into Paramilitary police outlet .
    By name of that “good governance” and Rule of Law” he has undermined all norms of Parliamentary, that Democracy under that UNP regime since 2015 August 17th. Speaker of House Karunartahan is man has no backbone at all. He is double dealer
    What a qualification he has to Presidential candidature for that President of UNP?
    He was salesmen of company not that businessmen, no educational qualification for current Speaker?

  4. හෙලයා says:

    එජාප අපෙක්ෂකයා හැටියට ඔය තුන් කට්ටුව නෙවෙය් සක්‍රයාගෙ පුතා ගෙනාවත් මෙවර පරාදය්. මිනිස්සුන්ට තොපි තිත්තය්. ගමේ ගොඩේ ඇවිදල බලපිය.බලපිය.

  5. gadol says:

    එජාප මිනිපෙට්ටියට ඇන ගහලා ඉවරයි

  6. Hoo N P Kaaraya says:

    Thaththa Premadasata karanna hadapu deyama, putha,puthata karanna hadanawa!

  7. කරු මාමන්ඩිගෙ කිහිලි කරු දෙකෙන් ගොඩ යන්න වගෙ මෙයා හදන්නෙ..මුලදි ටෝක්ස් දුන්නා නේද සජී බබාව උඩ තියල…

  8. Sadda says:

    ඔය තුන්දෙනාගෙන් කවුරුන් ආවත් පරාජය නියතයි කියලා ප්‍රකාශය නිවැරදි කරගන්න.

Main News