එජාප ජනාධිපති අපේක්ෂක රනිල්.. සජිත්ගේ සිහිනය තව ඈතට යයි.. සජිත් පිල හාන්සියි..
January 4, 2019 at 10:00 am | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බව ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සදහන් කරයි.
එහිදී අගමැතිවරයා කවුදැයි තෝරාගන්නේ මහජනතාවගේ මතය අනුව බවද ඔහු පවසයි.
මාධ්‍ය වේදීන්ට අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
කෙසේ වෙතත් එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා එජාපයේ මීලග ජනාධිපති අපේක්ෂකයා යයි එම පක්ෂ කණ්ඩායමක් විසින් ප්‍රසිද්ධියේ පවසමින් සිටිති.
සජිත් පේ‍්‍රමදාස මහතාද සදහන් කරන්නේ තමන් ඔ්නෑම අවස්ථාවක ඒ සදහා සූදානම් බවයි.
If Maithripala contest with blessings of SLPP Ranil will contest. If Gota contest from SLPP, Ranil knows that he would loose so he would put forward Karu-Maya. Sajith got no chance!!!
රනිල් එන එක හොදයිනේ. අනිත් පැත්තෙන් පොල් පිත්තක් දැම්මත් දිනන්න පුලුවන්.
ඒකාලේ ගියා දැන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුපසින් සෙවනැල්ල වගේ ඉන්නේ ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා.නව එජාප යුගයක් සදමු .බුද්දිමත් උගත් දේශප්‍රේමී නායකයන් එජාපයෙන් බිහිකරමු .විහිලු තහළු සපයන්නන් සඳහා නව එජාපයේ ඇබෑර්තු නැත
ඇත්ත උසනම් සෙකියුරිටි මිටිනම් කම්කරු ජෝක් ,මෝඩ ජෝක් දාන අවමංගල සමිතියකවත් සභාපතිකමක් කරලා නැති ආධුනිකව ඇමතිකමක් කරන කෙනෙක්ට /ප්‍රශ්න දක්කම පල්ලන් බහින සිත දුර්වල කෙනෙක්ට රටක ජනාදිපති කමක් කරන්න පුලුවන්ද ?
චම්පික මේ රටේ ඉතාම අසීරු ඇමතිකම් කියක් කලාද ඔහු එක්ක හැරෙන්නවත් පුලුවන්ද සජිත්ට
ඉතාම අසීරු ඇමතිකම් කිව්වෙ මිනිහ ගල් අඟුරුත් එක්ක හැප්පුන හින්දද?
අප්පට හුඩු!
එතකොට ආලාපාලු රනවකයා රනිල්ගේ පස්සෙන් යන්නෙ මිනිහගෙ පශ්චාත් භාගයට මොකක් හරි අස්වාභාවික
සාත්තුවක් දෙන්ඩද?
සමහරවිට අපේ ගෑස් අමිල කිව්වවගේ රනිල්ගෙ මොකක්ද එක වැටෙයි කියල බලාපොරොත්තුවෙන්,
ඒක වැටුනොත් අහුල ගන්ඩ කියල හිතාගෙන පස්සෙන යනව වෙන්ඩත් පුලුවන්.
ආව් අම්ම මරේ මරැ, රනිල් ජනාධිපති , අකිල අගමැති. ලොල්ලො සෙට් එකට රටේ පාලනය පවරල සමලිංගිකත්වය සහ සංහිඳියාව ලෝකෙටම පෙන්වමු.
වාසනාව හා නැකත ඉදිරියෙ බෙලහින වු බෞද්ධ සිංහලයෝ
කපටි කම පෙන්වන අහිංසකකම නැති මනුස්යත්ව තියෙන අය දැන් ලංකාවේ වැඩි නමුත් ඔවුන්ව කෘර තාවයේ සිට කපටි කමටද එතනින් මනුස්යත්වයටද ගෙන ආ යුතුයි. ඒ සදහා තමා කෙරෙහි විස්වාසයක් ඇති විය යුතුයි. එවිට කෘර තාවය අඩු නොවි තර වේ. නමුත් බුදු හාමුදුරුවො කෙරෙහි විස්වාසයක් ඇති වුන විට කපටි වේ. තවද මනුස්‍යත්වය නැතිව ගිය අය හොය හොයා උදව් කිරිමෙන් කපටි කම නැති වි මනුස්යත්වයට පැමිනේ. නමුත් ඒ සදහා උදව් කල හැක්කෙ කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන්ටවත් මහමෙව්නාවටවත් වෙන කාටවත් නෙවෙයි. ත්‍රි පිටක ධර්මයටයි. හෙට ජාතික උරුමයක් වන බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවට මගේ නමස්කාරය වේවා.
මුන් දෙන්නගේ සිහින බොදකර ගොටාබය තුමා ජනාදිපති වෙනවා ඇවරයි දැවරයි තුන් ඇවරයි
These guys have very wishful thinking. Let the public decide whom to lead this torn apart country. Nidan hora with Banku hora makes a great combination to run the country to dogs.