එජාප ජනාධිපති අපේක්ෂක සජිත්..
December 16, 2018 at 10:00 am | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණකදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඒ සදහා ඔහු නම් කිරීමට නියමිත බවත් එජාප හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සදහන් කරයි.
ඉදිරියේදී පැවැත්වෙන ඔ්නෑම මැතිවරණයකින් ජය ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය සුදානම් බවත් මන්ත්‍රීවරයා කියයි.
ඔහු මේ බව කියා සිටියේ බෙලිඅත්තේදී පැවති එජාප ජනහමුවක් අමතමිනි.
moo thatthage puthane. balaya ganna thattha kotiyata audha,salladunna vage janadhipathivenna demalata raten bagayak denna bari naha.eth UNP eke kulavaththu meyata kamathi naha.
Balan inna hambu weyi. ilaga පාරටත් පොදු අපේක්ෂකයා වෙන්නෙත් maithree kenek වෙයි r
බැංකු හොරු මදිවට නිධන් හොරු.