එජාප ජය ස්ථිරයි.. පුංචි ඡන්දෙට අපි අලියාගෙන්..- චම්පික

November 4, 2017 at 1:20 pm | lanka C news
එජාප ජය ස්ථිරයි.. පුංචි ඡන්දෙට අපි අලියාගෙන්..- චම්පික

ජාතික හෙල උරුමය එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්‌සත් ජාතික පෙරමුණෙන් ‘අලියා’ ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත.

හෙල උරුමය පක්‍ෂයේ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා පවසන්නේ දැනටමත් ඒ සඳහා වන අපේක්‍ෂකයන් තෝරාගෙන අවසන් බවයි.

ශ්‍රීලනිපය තුල මේ වන විට ඇතිව තිබෙන බෙදීම් හේතුවෙන් එක්‌සත් ජාතික පෙරමුණේ ජය ස්‌ථිර බවද ඔහු සදහන් කරයි.

හෙල උරුමය පක්‍ෂ කාර්යලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

93 views

20 Comments to “එජාප ජය ස්ථිරයි.. පුංචි ඡන්දෙට අපි අලියාගෙන්..- චම්පික”

  1. කැපුවත් රතු says:

    දැන් අනුර කුමාරලටත් කරන්ඩ තියෙන හොඳම දේ
    නිල වශයෙන් යූඑන්පී එකට එකතුවෙලා ඒකෙන් නාම
    යෝජනා ගන්ඩ. නැත්නම් මීට පස්සෙ එන මැතිවරණ
    වලින් ජෙප්පන්ට ඇඩ්‍රස් නෑ!

    • api jvp says:

      balagena hitapan ubalage hora mahindayata wenade chanden uuta epath na jvp ekata jaya neyathai

      • Yasmin says:

        දුකට කියන කථා නේද? කමක්නෑ, එහෙමවත් හිත හදාගන්ඩ බලපල්ලා.

      • ශ්‍රියාලතා says:

        ගිහින් බලපන් අන්න බෙන්තර-ඇල්පිටියේ නියාගම
        සමූපකාර ඡන්ද ප්‍රථිපල ඇවිත්ල තියෙනව.

    • AJ says:

      මරාට තමයි ඇඩ්‍රස් නැති වෙන්නේ

      • Lakmalee says:

        ඒක කියන්ඩ පුලුවන් පහුවුන දවස්වල තිබුන ඡන්ද ප්‍රථිපල දැක්කහම.

      • ශ්‍රියාලතා says:

        ගිහින් බලපන් අන්න බෙන්තර-ඇල්පිටියේ නියාගම
        සමූපකාර ඡන්ද ප්‍රථිපල ඇවිත්ල තියෙනව.

  2. Nimal R says:

    මෙහෙමත් අවජාතකයෙක් . මූ රනිල් ජතිද්රෝහියෙක් කියල පොත් ලියපු අවස්ථාවාදී පරයා

Main News