එජාප-ජවිපෙ එක්ව ඉදිරි මැතිවරණයට නව සන්ධානයකින්..?
November 13, 2018 at 3:25 am | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින්ව තවත් පක්ෂ එක්කරගත් සන්ධානයක් ගොඩනැගීමට තීරණය කර ඇත.
ප්රජාතන්ත්රවාදය රැකගැනීම වෙනුවෙන් මෙම නව සන්ධානය බිහි කරන බව එක්සත් ජාතික පක්ෂයේ සඳහන් කරයි.
එම නව සන්ධානය සඳහා ජනතා විමුක්ති පෙරමුණද කොන්දේසි සහිතව එක්වීමට සූදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වය සඳහන් කරන්නේ එජාප ශ්‍රිලනිප පොහොට්යු සියළු පාර්ශවයන්ට විරුද්ධව තමන් නව බලවේගයක් ගොඩනඟන බවය.
JVP of current leaders and Rajith Senartahna, C Ranawake Ranil wicks Karu’Joooo and Sajith Premadsea has created that New UNP led political alliances by interest of Western interest . Funding comes from Foreign Embassies of millions of US $ dollars for election expenses.
Therefor this huge amount of money build grand alliances between UNP and JVP.
JVP share big portion of that.
JVP lions never joint with UNP .
Ane hingana padangu media valata vele vel nethi unama kiyana boru owa. Lankaenews media karayo hingakana eka namuy meweni cheep wedawalatawada.
Lapa kumara and the team hanging around the elephant tail merge with UNP because of no other survival for them in politics.
Well done Lapa Kumara.//?????/
සොදුරු දසුන් ඇස තවරා
ඇස සනසා ගනිල්ලා
මියුරු බොජුන් දිව රදවා
දිව පිනවා ගනිල්ලා
උදේ හවා දෝත නගා
එතෙරට වැද පුදල්ලා
කන්ට දෙතොත් බොන්ට දෙතොත්
රට උගසට දියල්ලා
වාසි පිලට හුරේ දමා
පිළෙන් පිළට යමල්ලා
බීපු ලිදේ දිය බොරකර
මූදට ආ වඩල්ලා
දණින් වැටී නළල ඔබා
නිළතල අරගනිල්ලා
කල දුටු කල වළ ඉහගෙන
මඩි තරකර ගනිල්ලා
දෙස බස රැස සුරකින
ගරු වියතුනි මෙහෙ වරෙල්ලා
කව් සිළුමිණ අමාවතුර
කසල ගොඩට දමල්ලා
සුකරි බටිල්ලන් එක්කලා
බයිලා පොලට ඇවිල්ලා
රව්කින්නා තාල අනුව
කපිරින්නා ගයල්ලා