එජාප ජාතික ලයිස්තු මන්ත‍්‍රීන් හතරක් ඉවතට.. අලූත් හතරක් පාර්ලිමේන්තුවට..

April 12, 2018 at 2:10 pm | lanka C news
එජාප ජාතික ලයිස්තු මන්ත‍්‍රීන් හතරක් ඉවතට.. අලූත් හතරක් පාර්ලිමේන්තුවට..

ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හතර දෙනෙකු මන්ත‍්‍රී ධුරයන්ගෙන් ඉවත් කිරීමට එම පක්‍ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පුරප්පාඩු වන ධුරයන් සදහා ක‍්‍රියාශීලී, තරුණ පුද්ගලයන් සිවු දෙනෙකු නම් කිරීමටද තීරණය කර ඇත.

දැනටමත් පුද්ලගයන් කිහිප දෙනෙකුගේ නම් පිලිබදව සලකා බැලෙමින් ඇති අතර පක්‍ෂ කෘත්‍යාධිකරී මණ්ඩලය විසින් අවසන් තීරණය ගැනීමට නියමිතය.

55 views

10 Comments to “එජාප ජාතික ලයිස්තු මන්ත‍්‍රීන් හතරක් ඉවතට.. අලූත් හතරක් පාර්ලිමේන්තුවට..”

  1. බබා උක්කුන් says:

    ගාමිණි වියන්ගොඩ
    පිරිමි නර්ස්
    හරක් විජේසුරිය
    ජනරංජන
    මුන් හොඳ නැත්නම් ප්‍රන්සෙන් ටැක්සි ඩ්‍රයිවර් ල ගෙන්න ගන්න

    • Lankanatha says:

      No we will bring super market labour from America like GOtavhaya and Basil

      • Hitan@hutan.com says:

        මූට ලංකා අනාථ කියල නම දාපු එකාගෙ කටේ මසුරං දාන්න වටිනව​.මූව අනාථ කලේ රානි අලයද​?මොංගලයද​?

    • vishnu says:

      ඔබ හරි රටට කෙලවපු මේ හොරිකඩයන් තමයි
      unp ට ගැලපෙන්නෙ

    • එංගල්තිනා says:

      මේ කාලකන්නි හතර දෙනා පාර්ලිමේන්තුවට ගත්තොත් නම් රටම ඉවරයි.

  2. Wijebahu says:

    Please give one to Ambara Dhamila.

  3. SUNIL says:

    මේ දවස්වල වේලු ජීවත්වෙලා හිටියනම් මේ යහපාලන ආණ්ඩුව
    යටතේ ඌටත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්ඩ
    පුලුවන් වෙනවා; සමහරවිට ආරක්ෂක ඇමතිකමකුත් එක්ක.

  4. Kamal says:

    How about angara dangara Amila thero

  5. neil says:

    Ambaroo amila

  6. හොර ගොල්ලේ සෙවලක්කා says:

    හොර ගොල්ලේ සෙවලක්කා පාර්ලිමේන්තුවට. සහජීවන ආප්ප ඇමති.,