එජාප තනි ආණ්ඩුවකට හැකියාව තිබෙනවා..- අගමැති
July 18, 2017 at 3:50 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයට පමණක් තනි ආණ්ඩුවක් පවත්වාගෙන යන බව පැවසීමට හැකි නමුත් අද රට මුහුණ දී ඇති ගැටළුවලට විසදුම් ලබා දීමට එක්ව ආණ්ඩු කිරීමට තමන් තීරණය කල බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පන්නිපිටියේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
ජාතික ආණ්ඩුව ගෙනයද්දී පොඞ්ඩ වැරදුනොත් කොහේ ගිහින් වදීද දන්නේ නැතැයිද කී අගමැතිවරයා රටට වාසියක් වන නිසා කෙසේ හෝ මේ ජාතික ආණ්ඩුව ගෙනයාමට තීරණය කල බවද කියා සිටියේය.
තණකොල ඩිංගක් කපන්න හිතුනා ගහ උඩ නඟින්න.
තණකොල නෑ ගහ මුදුනේ, ඒකයි බිමට බහින්නේ.
ඇයි බොල මුගේ වෙන පින්තාරුවක් නැද්ද දාන්න මේක දැක්කම ගිය සුමානෙ කාපුවත් වමනෙ යනවා හරියට මොනවද කාපු රිළවෙක් වගේ බං
හුරුවෙයන් තනිව ආණ්ඩු කොරන්ට!
ඒක පට්ට!…
UNP දේශදෝහී අලි අපට එපා ..පලයව් පව් නොදී
ඉතින් හදන්නකෝ.. කියව කියව ඉන්නේ නැතුව…
යමපාලනයේ කොටසක් රතු සහ කොල අලි යුද්ධය කාලෙදි යුද්ධය පාවා දුන් අපතයෝ සුලු ජාතීන් දෙක උතුර නැගෙනහිර විනාශ වන වෙනම බලය ඉල්ලන අපතයෝ අනිත් අය මහින්ද පාවාදී සිරා ගෙන් මැති ඇමති කම් ගත් අපතයෝ රටට ඇති වාසිය කෙසේ වතත් රටේ අවසනාවටයි මේ අපතයෝ ටික එකතු වුනේ මේ අපත දුඟඳ දැන් මුලු රටටම හොදට දැනේ මහින්ඳ සමග පොහොට්ටුවේ ඉන්න සියලුම අය රටට ලැදි මැතිවරුන් ගෙන් ඉදිරියේදී යමපල්ලන්ගේ අපත රජයට බලවත් තර්ජනයක් ලැබෙනු ඇත
30 වැනි පාරට නේද ?