එජාප තනි ආණ්ඩුවක් සූදානම්.. මැතිඇමතිවරුනට කොලඹන් පිට නොවන්නැයි දැන්වති..

February 13, 2018 at 3:02 pm | lanka C news
එජාප තනි ආණ්ඩුවක් සූදානම්.. මැතිඇමතිවරුනට කොලඹන් පිට නොවන්නැයි දැන්වති..

මැතිවරණ පරාජයත් සමග ඇතිව තිබෙන දේහපාලන වියවුල සමනය කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් තනි ආණ්ඩුවක් පිහිටුවීම සදහා ලහි ලහියේ සූදානම් වෙමින් තිබේ.

එජාප ආරංචි මාර්ග සදහන් කරන්නේ ඇමති මණ්ඩලය 30කට සීමා කරමින් සරල බහුතරය සහිත ආණ්ඩුවක් පාර්ලිමේන්තුව තුල පිහිටුවීමට සූදානම් බවයි.

ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප ඇමතිවරුන් 10 දෙනෙකු පමන එම ආණ්ඩුවට එක්වනු ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර කොළඹින් පිට නොයන්නැයි දැනටමත් එජාපය විසින් සිය මැති ඇමතිවරුන් විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.

42 views

19 Comments to “එජාප තනි ආණ්ඩුවක් සූදානම්.. මැතිඇමතිවරුනට කොලඹන් පිට නොවන්නැයි දැන්වති..”

  1. Lalith says:

    මහා බැඳුම්කර හොරාගේ හොර ආණ්ඩුවක් ද ?

  2. Nandasoma Suriyaarachchi says:

    පැරදුනාම තනියම ආණ්ඩු හදනවලු…..!

    දිනුව නම් කොහොමට තියේවිද?

    එතකොට බැඳුම්කර මගඩියට දඬුවම් නැද්ද??
    කොහොමද ටිකිරි මොලේ???

  3. silva says:

    karapu wenasata phottuwata jayawewa

  4. ඉතුරු කරලා ඇමතියන්ගේ පඩි වඩිකරලා තව කාර් ටිකක් ගේමු එකක් කෝටි 30ක විතර එහෙම හොඳයිද ඡන්ද දායකයිනේ….අපේ පිං බලේ උබලගෙ කතිරෙ බලේ…. මේ ක්‍රමේට යූඑන්පී අපි දෙගොල්ලොම හරිම කැමතියි.

  5. Niro* says:

    Sirisenayage laga inna patta hora hatta. Kamba horage pattata panapiyau
    thopi Okkoma harune

  6. samuvel says:

    කොහොමත් කොලඹින් පිටනම් යන්න එපා…. උඹලාගේම ආරක්ශාවට .. ගමේ උන් උඹලා එනකම් බලා ඉන්නවා , රටට කල සේවයට උපහාර දෙන්න…

Main News