එජාප තනි ආණ්ඩුවක් හදන්න පෙර ශ්‍රීලනිප තනි ආණ්ඩුවක්.. අගමැති චමල්.. එජාප පළුවක් ගැලවෙන හැඩ..
December 14, 2016 at 10:00 am | lanka C news
එජාපය සමග හවුල් ආණ්ඩුව අවසන් කර චමල් රාජපක්ෂ මහතා අගමැති කර ශ්‍රීලනිප මූලික ආන්ඩුවක් පිහිටුවීම සදහා ආණ්ඩුවේ ශ්‍රිලනිප මැති ඇමතිවරුන් හා එජාපයෙන් පාර්ලිමේන්තු ආ මැති ඇමති පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්සය තනිව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන්නේ යයි ලද වාර්තා මත ශ්‍රිලනිප පාර්ශවයෙන් මේ සූදානම කෙරෙමින් පවතාන බව ඉහල පෙලේ ආරංචි මාර්ග පවසයි.
පසුගිය සන්ධාන ආණ්ඩුවේ සිට ගිය මහමැතිවරණයේදී එජාපයෙන් තරග වැදුනු පිරිසක් මෙහි මූලිකත්වය ගෙන ඇතැයිද සදහන්ය.
මෙම මෙහෙයුම සදහා ඒකාබද්ධ විපක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, ඊපීඞීපී හා තොණ්ඩමන් පාර්ශවයන්ගේ සයහාය ලබා ගැනීමද අපේක්ෂා කරයි.
බැදුම්කර මගඩිය මෙන්ම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව මෙම පිරිස් දැනටමත් එලිපිට විරෝධය දක්වමින් සිටින්නේ මෙම සැලසුමේ පෙර සූදානමක් ලෙස බවද දේශපාලන ආරංචි මාර්ග කියයි.
Mr,C.Rajapaksa,Don’t fall right into monkeys’ trap!
Yes. Think Twice.
True, … Once a traitor always a traitor
oba thoma rawatenna epa MY3 ge siyaloma paw walata obata kara gahanna wyi.
Eka eka dewal kiyanawa, hebai ada wenakl ekak wath wune nam nehe onna… ha da
තවත් ලොකු ලනුවක් ආප්ප සිරාගෙන්. “දියහෙහි යන දණ්ඩට පිහිටක් වෙතත් පෙර සිට…………….. දුදනන්හට පිහිට නොවන වග අද සැබෑ කලේ මට” කියන්න වෙයි පස්සේ ඕවට අහුවෙන්න එපා…………..
චමල් මහත්තයෝ, ඕවා පඹසිරාගෙ බොරු ශෝබන,රටේ ප්‍රශ්න වෙන පැත්තකට හරවන්න ආප්ප නියාය ලස්සනට තාච්චුවේ දාලා කරකවනවා. දේශ මාමක මිත්‍රවරුනි අපි රැවටෙමුද?
KING HOPERS’TA AAYETH REWETANAWA EHEMA NEWEI OOON MAN KIWWA