එජාප තවත් සමුළුවක් සෙනග මදිවී නවතා දමයි.. පැමිණ සිටියේ 35යි..

October 29, 2019 at 11:20 am | lanka C news
එජාප තවත් සමුළුවක් සෙනග මදිවී නවතා දමයි.. පැමිණ සිටියේ 35යි..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැදවා තිබූ කාන්තා සමුළුවක් පිරිස් සහභාගීත්ව අවම වීම හේතුවෙන් නතර කර දමනු ලැබ ඇත.

ඊයේ දිනයේ මෙම සමුළුව කැදවා තිබුනේ කොළඹ ලක්‍ෂමන් කදිරගාමර් ආයතනයේදීය.

නතර කර දැමීඹට තීරණය කරන විට පැමිණ සිටයේ කාන්තාවන් 35කට අඩි පිරිසක් පමණි.

ඇමැති රවි කරුණානායක මහතා විසින් මෙම සමුළුව සංවිධානය කර තිබුණේ
කාන්තා ව්‍යවසාය සංවර්ධනය වැඩිදියුණු කිරීමට යයි පවසමිනි.

26 views

7 Comments to “එජාප තවත් සමුළුවක් සෙනග මදිවී නවතා දමයි.. පැමිණ සිටියේ 35යි..”

  1. sirimal says:

    උතුර නැගෙනහිර පිහිටි බෞද්ධ සිද්ධස්ථාන රැකබලා ගැනීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති ඇමැතිවරු ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු වී ඇත. ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් ඉල්ලන දේශපාලන පක්ෂ කීපයක් එකතුව දින කීපයකට උඩදී ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කළ ඉල්ලීම් 13ට උතුර නැගෙනහිර පිහිටි සියලුම බෞද්ධ ආගමික ස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන ඉවත් කළ යුතු යැයි ඉල්ලීමක්ද ඇතුළත් කර ඇත. අනාගතයේදී එවැන්නක් සිදුවීමේ අවදානමක් ඇති බවත්, එනිසා ඒවා ආරක්ෂාකර ගැනීමට කල්තියා පියවර ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සඳහා තමා මෙම නීතිමය පියවර ගත් බවත්​ පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත. ආරක්ෂක ධුරය දරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම පෙත්සමේ 01 වැනි වගඋත්තරකරු ලෙස නම්කර ඇත.

  2. Winsara says:

    SAMANAL SAMULUWAK DAAPALLKO BALANNA, KOLAMBA PIRENNA BASSANNE.

  3. Saradiel says:

    ජනතාව රට විකුණන දොන් ජුවන්ලා ට කැමති නැහැ ජනතාව රට රකින ගොටාබය සමගයි ජය ශ්‍රී

  4. Maiyoori says:

    UNP is not a national force anymore. If you guys start now, you can aim at 2030 election. Ranil and clan has strangled UNP to death.

  5. ගරසරප says:

    Is it sabotage ?

  6. Politics says:

    Gota will be the president for sure.

    Sajith and Anura are completing for the second place.

    But I invite all JVP Supporters to vote Gota , he is clever than any president ruled our country before.

    If Gota fails, we will send all Rajapaksha s out from the politics.

    We all give you the last chance. They are capable, but need to stop all irregularities.

  7. Samanalaya says:

    Mewayin pennum karanne kaanthawanta ” Handimite Digata Wada Mole” thibenabawai!