එජාප දහයක් තනතුරු අතහැර විපක්ෂයට එක් වෙන්න යයි.. ඔත්තු සේවා තීව්ර කෙරේ..
December 29, 2016 at 12:00 pm | lanka C news
පක්ෂ නායකත්වය සමග කලකිරීමෙන් සිටින එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් දස දෙනෙකුගේ පමණ පිරිසක් සිය තනතුරු අතහැර විපක්ෂයට එක්වීමේ සූදානමක් ඇති බවට දේශපාලන අංශවල අවධානය යොමුව ඇත.
මෙම සැකකටයුතු පිරිස පසුපස දැනටමත් ඔත්තුකරුවන් යොමු කර ඇති බවත් ඔවුන් සම්බන්දයෙන් උපරිම විමසිල්ලෙන් සිටින බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.
මේ අතර ඒකාබද්ද විපක්ෂය සමග එකගතාවයකට පැමිණිමට ආණ්ඩුවේ සිටින විසි දෙනෙකු පමණ ශ්‍රිලනිප පිරිසක් සාකච්චා වට කිහිපයක්ම පවත්වා ඇතැයිද වාර්තා වෙයි.
ආණ්ඩුව සීග්‍රෙයන් බැසිල්කරණය වෙමින් පවතී.
Never, never in Sri Lanka the will give up the fortune.
“UNP Ministers” will do that when pigs fly!
Well, they are pigs, and they don’t fly!
Oh no…. pigs will definitely fly when UNP Ministers give up their positions and join the Opposition.
Some news is so creative even pigs can’t keep their feet on the ground.
Pig eats Guus….