එජාප දහයක් තනතුරු අතහැර විපක්‍ෂයට එක් වෙන්න යයි.. ඔත්තු සේවා තීව‍්‍ර කෙරේ..

December 29, 2016 at 12:00 pm | lanka C news
එජාප දහයක් තනතුරු අතහැර විපක්‍ෂයට එක් වෙන්න යයි.. ඔත්තු සේවා තීව‍්‍ර කෙරේ..

පක්‍ෂ නායකත්වය සමග කලකිරීමෙන් සිටින එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් දස දෙනෙකුගේ පමණ පිරිසක් සිය තනතුරු අතහැර විපක්‍ෂයට එක්වීමේ සූදානමක් ඇති බවට දේශපාලන අංශවල අවධානය යොමුව ඇත.

මෙම සැකකටයුතු පිරිස පසුපස දැනටමත් ඔත්තුකරුවන් යොමු කර ඇති බවත් ඔවුන් සම්බන්දයෙන් උපරිම විමසිල්ලෙන් සිටින බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

මේ අතර ඒකාබද්ද විපක්‍ෂය සමග එකගතාවයකට පැමිණිමට ආණ්ඩුවේ සිටින විසි දෙනෙකු පමණ ශ‍්‍රිලනිප පිරිසක් සාකච්චා වට කිහිපයක්ම පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

44 views
Main News