එජාප දිනූ බලකොටුව බදුලූ මහ නගර සභාවේ බලයත් පොහොට්ටුව අල්ලාගනී..

March 28, 2018 at 1:23 pm | lanka C news
එජාප දිනූ බලකොටුව බදුලූ මහ නගර සභාවේ බලයත් පොහොට්ටුව අල්ලාගනී..

බදුල්ල මහ නගර සභාවේ බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පිහිටුවා තිබේ.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය විසින් බදුල්ල මහ නගර සභාව ජයගනු ලැබුවේ මන්ත‍්‍රී ධුර 09ක් ලබා ගනිමිනි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී ධුර 08ක්, එක්සත් ජනතා නිදහස් සන්දානය මන්ත‍්‍රී ධුර 05ක් හා ජවිපෙ මන්ත‍්‍රී ධුර 03ක් ලෙස සභාවේ සංයුතිය වෙයි.

නව නගරාධිපතිවරයෙකු තෝරා ගැනීමට පැවති ඡුන්ද විමසීමේදී පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා ජයගනු ලැබීය.

12 views

One Comment to “එජාප දිනූ බලකොටුව බදුලූ මහ නගර සභාවේ බලයත් පොහොට්ටුව අල්ලාගනී..”

  1. DAYASIRI says:

    mulu ratama idiri methivarana valadi sri lanka podujana peramuna jayaganu niyathaya; pohottuvata jayaveva;

Main News