එජාප නව සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා රාජිත සේනාරත්න..?

November 30, 2018 at 3:00 pm | lanka C news
එජාප නව සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා රාජිත සේනාරත්න..?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කිරීමට සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණ සහ ඊට සම්බන්ධ පක්ෂ අතර සිදුවීම් පවතින්නේ යැයි වාර්තා වෙයි.

ඉදිරි මැතිවරණ සඳහා මුහුණදීමට දැනටමත් නව සන්ධානයක් ගොඩ නැගීම සඳහා සාකච්ඡාව සිදුවෙමින් ඇති අතර එම නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සේනාරත්න මහතා පත්කිරීමට මෙමගින් යෝජනා කෙරේ.

දැනටමත් රාජිත සේනාරත්න මහතා බොහෝ ස්ථානවල අදහස් පල කරමින් සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකයා තමන් යැයි හැඳින්වෙන පරිද්දෙනි.

කෙසේවෙතත් මෙය අවසන් තීරණයකට මෙතෙක් එළැඹ නැති යෝජනාවක් බව ද එජාපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

එමෙන්ම තවදුරටත් අගමැති අපේක්ෂකයා මෙන්ම පක්‍ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා වනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

59 views

38 Comments to “එජාප නව සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා රාජිත සේනාරත්න..?”

  1. Nimal R says:

    පරාජිතයා නම් මරු .1997-1998 වසරවල ලේබල් වෙනස් කරලා කල් ඉකුත් වූ බෙහෙත් හමුදා සෙබළුන්ට දීලා අධිකරණය මගින් වැරදිකරුවෙලා මන්ත්රීධුරයත් අහෝසි වුණ ලංකාවේ එකම මන්ත්‍රීවරයා තමයි මේ පට්ට හොරා . මූට ජනාධිපතිකමම තමයි දෙන්න ඕනෑ .

  2. Ranjan says:

    First he must show he can win an electorate at the next General Election. The local councils of his constituency was miserably lost to pohottuwa.

  3. Waruna says:

    පොහොට්ටුව පෑත්තෙන් පොල්පිත්තක් දෑම්මනන් අතිවේයි වෙඩිය දගලන්න ඔන වෙන්නෙ නෙනෙ ලන්කාවෙ බත් කන හරක් කීයක් ඉන්නවද බලා ගන්නත් පුලුවන්

  4. Beruwala suwadina api says:

    Muta Beruwala Negara sabawa suwadina kandayamata paradai beruwala dinanberu mu kohama janadipathi wennada

  5. nnn says:

    BUDU AMMO… ARA CHATHURAYA MATHAK WENA EKEK MUUTA CHANDE DEYDA?

  6. මූ නැව්‍‍ ……………….ගිලපු එකෙක්………………..

  7. n.s fasions kurunegala says:

    owa boru – nalin welgama enne – balanna

  8. Dushantha says:

    එළ එළ. අන්න එහෙම තමයි අපේක්ෂකයො තොරන්ඩ ඕනි. සූ ගාලා චන්ද හම්බ වෙයි.

  9. පුතා ජනාධිපති අප්පා අගමැති කොරල දෙන්න නල්ල මලේ පොන්නප්පුලා. says:

    පුතා ජනාධිපති අප්පා අගමැති කොරල දෙන්න නල්ල මලේ පොන්නප්පුලා. හා සැරයක් කියල ගන්න බැරි පුටුව.ගොන් සජිතයා ගේ මොලේ. විධායක කතානායක කරුවාගේ අමුඩේ වගේ.

  10. මාව අගමැති කරන්න බ..බ..බ..බ..බාආආ තාත්තේ…

Main News