එජාප නව සන්ධානයේ බලය රාජිත-චතුර අල්ලයි.. රාජිත මහ ලේකම්.. චතුර නායකත්ව මණ්ඩලයේ..

August 2, 2019 at 11:20 am | lanka C news
එජාප නව සන්ධානයේ බලය රාජිත-චතුර අල්ලයි.. රාජිත මහ ලේකම්.. චතුර නායකත්ව මණ්ඩලයේ..

එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවීමට නියමිත ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ එළඹෙන 05දා පිහිටුවීමට සියලු කටයුතු සූදානම් වී තිබේ.

නමුත් එහි ව්‍යවස්තාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුධකාරී තත්වය මත ඊට සංශෝධනය ඉදිරිපත් කරන ලෙස අගමැතිවරයා විසින් දැනුම් දී ඇත.

මෙම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණින් නායකත්ව මණ්ඩලය සඳහා ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතාගේ නම යෝජනා වී ඇත.

ඊට ද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී විරෝධය පළවී තිබේ.

එමෙන්ම නව සන්ධානයේ මහලේකම් ලෙස ඇමැති රාජිත සේනාරත්න මහතා පත්කර ඇති අතර නව සන්ධානයේ පිණිස සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ තිඹිරිගස්යාය නිවසේ ලිපිනය බවද වාර්තා වේ.

52 views

27 Comments to “එජාප නව සන්ධානයේ බලය රාජිත-චතුර අල්ලයි.. රාජිත මහ ලේකම්.. චතුර නායකත්ව මණ්ඩලයේ..”

  1. Kasu says:

    මම නම් හිතන්නේ චතුර ඒ තැනට සුදුසුයි. ඔය කවුරැ හරි දන්නවද යාපනේ දිස්ත්‍රික්කයෙ u.n.p එකටත් වඩා මන්ත්‍රීවරැ සංක්‍යාවක් චතුරගේ ප්‍ර.ඡා.ව සිවිල් ව්‍යාපාරයේ ඉන්නවා කියලා.

  2. Gunasingha says:

    ⁣මම දන්න විදිහට චතුරගේ ප්‍රඡාව සිවිල් සංවිධානය ගිය පාර ප්‍රදේශිය සභා මැතිවරණයේදිත් කිසිම පක්ෂයක් එක්ක සංදාන ගතවෙන් නැතුව අසන 139යක් දිනා ගත්තා. ඒත් මිනිස්සු අතරට මේවා යන් නෑ. ප්‍රභල නාය⁣කයෝ කීප දෙනෙක් ලොකු මුදලක් වියදම් කරලා චතුරට මඩ ගැහුවේ උන්ට අනාගතේ ලොකු අභියොගයක් වෙනවා කියලා දන්න නිසයි. මිනිස්සු දවසක තේරැම් ගනී චතුර කියන්නේ ඔය පරිනතයි කියා ගන්න නායකයින්ට වඩා සුපිරි වැඩ කාරයෙක් කියලා

    • ලෙබ්බේ says:

      ඌට දෙකට නැමිලා තියන කොරවක් ඇගිල්ල කෙලින් කරගන්න කියපන් ඔක්කොටම ඉස්සෙලා, ගොනෝ මහා එක වගේ තමයි උගේ පැටියත් උපන් ගති කිසිදාක නැටි කරන්න බැහැ, මුන් වද බැහැපු ලෝක හොරු,

  3. Buruputha says:

    And mehema thanhavak ane mehema aashavak
    Prajitha,labeda in sanaseemak.

    Soradetuwek kasa thalum kaka Beruwalata gena yana gamane
    Vadaka bere daka janathava gonata andapu hati daka aho sapai keevau.

  4. cw says:

    Where are the horns? Probably hidden by the turbans?

  5. cw says:

    The bull and the donkey.

  6. Sun says:

    They do not have clear principles to run a country with a vision. What they want to fill the pockets the way they are doing at the moment. Those who want to be in politics must have a clear vision of serving people. They should know ethics and world politics as the whole democratic system is corrupted round the world. They say democracy. But they know nothing about democracy. Within this democracy some people taking advantage to run the country the way they want. It has been happening in Sri Lanka as there is no one has a proper plan of developing the country.

  7. සකල බුජං says:

    හින්දු චාරිත්‍රානුකූලව බිලි පූජා සඳහා සූදානම් කල සතුන්ටත් මෙවැනිම මල් මාලා දමා කැඳවා ගෙන යනු අප දැක ඇත්තෙමු.

  8. Upul Gunawardena says:

    The photograph looks like they are being herded to be sacrificed in a religious ceremony.(Yaaga)

Main News