එජාප නව සන්ධානය කල් ගියේ නමේ දෝෂයකින්..

August 6, 2019 at 4:40 pm | lanka C news
එජාප නව සන්ධානය කල් ගියේ නමේ දෝෂයකින්..

පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් අමතමිනි එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබුණු ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණ නැමැති එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය දින නියමකින් තොරව කල් ගිහින් තිබෙනවා. ඒකට බලපෑවේ නමේ දෝෂයක්. වැලි තලපේ වැලි නෑ වගේ කිඹුලා බනිසේ කිඹුල්ලු නෑ වගේ ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණේ ප්‍රජාතන්ත්‍රවාදයත් නෑ. ජාතිකත්වයත් නෑ.

පුංචි ඡන්දය අවුරුදු තුනකින් කල් දාපු පලාත් සභා ඡන්දය දින නියමයක් නැතුව කල් දාපු වසර විසි පහක් බලය අල්ලාගෙන සිටින ඒකාධිපති පක්ෂ නායකයා එලවා ගන්න බැරිව දඟලන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන්නේ කොහේ ද?

ඒ වගේම ඇමෙරිකාව වැනි විජාතික බලවේග වල රූකඩයක් වුණු වරායවල් සහ ගුවන් තොටුපොලවල් වැනි ජාතික සම්පත් විජාතිකයින්ට විකුණා දමන මේ ආණ්ඩුව කොහොමද ජාතික වෙන්නේ. ඔන්න ප්‍රජාතන්ත්‍ර විරෝධි විජාතික පෙරමුණ කියලා නම දැම්මා නම් ඉන්න කට්ටියට ගැලපෙනවා. අන්න එතකොට නාම දෝෂ භංග වෙලා සංධානය පිහිටුවන්න පුළුවන් වෙනවා.

– අරවින්ද අතුකෝරල

21,005 Viewers

12 Comments to “එජාප නව සන්ධානය කල් ගියේ නමේ දෝෂයකින්..”

  1. එක්නැලිගොඩ says:

    ප්‍රජාතන්ත්‍ර විරෝධි විජාතික පෙරමුණ ඒක තමා නියම ගැලපෙනම නම

  2. සමන්කුමාර says:

    රනිල්ගෙන් මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද අප්පා

  3. දයා says:

    ඔය හූ ඇන් පී සංධානයට ගැලපෙන දෝෂ නැති තව නම් තියෙනව නම් අටපට්ටමට කියන්ඩ ඕනේ හොදේ.

  4. කුසල් says:

    හයියෝ මසුරන් කතාව. බඩ කපාගෙන මැරියව් යූ ඇන් පී සෙට් එක

  5. Sumith says:

    Hariyatama hari! Thawa onanam add karanna puluwan “.. .vikunan kannange pskshaya’ kiyala.

  6. Priyankara says:

    Hariyatam hari obathumage kathawa. Jaya wewa

  7. Asanka says:

    සමනල පක්ෂය
    එක්සත් බැංකු හොරුන් ගෙ පක්ෂය
    ඉන්න හිතෙන රට කෑ පක්ෂය
    එක්සත් වද පෙරමුණ
    තහුහිඩ් ජමාත් පෙරමුණ
    වගෙ නම් ගැලපෙන වා.

    • vishnu says:

      එක්සත් පැලෝපීය නාල පක්ෂය
      අම්මලට කෙලවන පක්ෂය

  8. වීදිය බණ්ඩාර says:

    සදා ලොක පූජිත සාෆි සුරකීමේ පෙරමුණ කියල දාමු සර්.

  9. මව්බිම says:

    එක්සත් ගල් පක්ෂය කියල දාමු ද?
    සාගල මංගල රනිල් අකිල වෙනුවෙන්

  10. sinha le says:

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.

    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.

    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ වැකි

Main News